මොනවා හිතේවිද මන්දා
මෙන්න මේ වගේ ගෙදරක හවස 5 ඉඳං ඊට පස්සෙන්දා උදේ 8 වෙනකන් තනියම ඉන්න කියලා කිවුවොත් කියන්න බලන්න අවන්කවම මොකද කරන්නේ කියලා. ගේ මැද්දට වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒක දෙයක් මේ ගෙදර කරන්ට් එකත් මහින්ද මහත්තය කපලා කියලා හිතන්නකෝ.
උත්තර දෙන්නා බලන්න.
මොනවා හරි තියෙන දෙයක් මටත් දීගෙන යන්න. උඹල හොල්මන් වලට බය වෙලා මගේ රෙප් කපන්න එපා හොඳේ.

අනේ අම්මෝ.... මේ ගෙවල් ටික දැක්කහමයි මතක් උනේ. පුළුවන් නම් බලපං මේ මූවි එක. සමහර විට අපේ කට්ටිය මේක බලල ඇති.