මොනව උනත් NPP ආණ්ඩුවේ පිරිසිදුම දේශපාලනය කරන පුද්ගලයා ....

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ සහෝදරයා අපේ පක්ෂයේ බුද්ධියේ සංකේතය, ඇවිදින පුස්තකාලය, එඩිතරව ඕනෑම ප්‍රශ්නයකට සත්‍ය පිළිතුරු දෙන ආසියාවේ රිදී සීනුව..

    #අපිමාලිමාවට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    NPP යට උනත් කියන්න ඕන "උඩඟුකම විනාසයට මුලයි කියන එක" තේරුම් නොගත්තොත් සොරි තමයි ඉතිං
    රංජන් ජයලාල් වැරදි දෙයක් කීවෙ කියල පිලිගන්නවත් නිහතමානී නැති වෙනව නම් ඉස්සරහට NPP එකේ උන් කරන හැම වැරැද්දම සාදාරනීකරණය කරන්න දඟලයිනේ... දැන්වත් නිහතමානී නොවුනොත් සොරි තමයි.

    තමන්ගෙ පක්ෂෙ එකෙක් කලත් වරද වරද ලෙස නොදකින තාක් පරණ සිස්ටම් එකම තියාගන යෑමකි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඉස්සරහට NPP එකේ උන් කරන හැම වැරැද්දම සාදාරනීකරණය කරන්න දඟලයිනේ.
    ඉස්සරහට නෙවෙයි ඕකුන් කොහොමත් ඔහොමයි කියල උබට තේරිලා නැද්ද යකෝ ? :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    ඉස්සරහට නෙවෙයි ඕකුන් කොහොමත් ඔහොමයි කියල උබට තේරිලා නැද්ද යකෝ ? :rofl:
    දැන් මෙහෙම නම් ඉස්සරහට තවත් වැඩි නොකර ගන්න අනුර දැනගන්න ඕන ඉතිං
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    ඉස්සරහට නෙවෙයි ඕකුන් කොහොමත් ඔහොමයි කියල උබට තේරිලා නැද්ද යකෝ ? :rofl:
    :lol: :lol::lol: මෙහෙම වෙන්න ගත්තේ මුන්ගේ පැත්තට රැල්ල හැරෙන්න පටන්ගත්තාට පස්සේ හරියටම 2023 අගෝස්තු වලින් පස්සේ වගේ. ඒ කියන්නේ දාර බයියෝ set උනාට පස්සේ.. මටනං හිතෙන්නේ අවුල තියෙන්නේ, මහින්දගේ වත් ගෝටා ගේ වත්, ජෙප්පෝ න්ගේ වත් නෙමේ කියලා. මේ ඉන්නේ ඉස්සර අපූරුවට හිටපු මිනිස්සු...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    Question Mark What GIF