පිරිසිදු නැද්ද බන් ,
යන යන තැන නානවා නෑමක් ලොවෙත් නැති වෙන්න
යන යන තැන නානවා නෑමක් ලොවෙත් නැති වෙන්න
සිරා කතාව.... මුන් වැලි ගාගෙන නාන්නේ.ජෙප්පන්ට නාන්න ටැප් එක ඇරියේ කෙටිකතානායක .. එදා ඉදන් මුන් නානවා![]()
ඉස්සරහට නෙවෙයි ඕකුන් කොහොමත් ඔහොමයි කියල උබට තේරිලා නැද්ද යකෝ ?ඉස්සරහට NPP එකේ උන් කරන හැම වැරැද්දම සාදාරනීකරණය කරන්න දඟලයිනේ.

දැන් මෙහෙම නම් ඉස්සරහට තවත් වැඩි නොකර ගන්න අනුර දැනගන්න ඕන ඉතිංඉස්සරහට නෙවෙයි ඕකුන් කොහොමත් ඔහොමයි කියල උබට තේරිලා නැද්ද යකෝ ?![]()
ඉස්සරහට නෙවෙයි ඕකුන් කොහොමත් ඔහොමයි කියල උබට තේරිලා නැද්ද යකෝ ?![]()

මෙහෙම වෙන්න ගත්තේ මුන්ගේ පැත්තට රැල්ල හැරෙන්න පටන්ගත්තාට පස්සේ හරියටම 2023 අගෝස්තු වලින් පස්සේ වගේ. ඒ කියන්නේ දාර බයියෝ set උනාට පස්සේ.. මටනං හිතෙන්නේ අවුල තියෙන්නේ, මහින්දගේ වත් ගෝටා ගේ වත්, ජෙප්පෝ න්ගේ වත් නෙමේ කියලා. මේ ඉන්නේ ඉස්සර අපූරුවට හිටපු මිනිස්සු...