සුනිල් මසක් සහ එලෝන් හදුන්නෙත්ති

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    හදුන් සහෝදරයා එලොන්ව දන්නේ නෑ වගේ නේ බන්.
    රනිල් කරන හැම වැඩක්ම විවේචනය කරන්න ගියාම වෙන්නේ ඕක තමා.

    එනිවේ මෙතන උනේ එලෝන්ව දන්න anti-NPP crowed එකට අතේ පාරක් ගහගන්න ආතල් එකක් සෙට් වෙච්ච එක.
    මම හිතන්නෑ රංගේ බණ්ඩාරවත් හරියට එලෝන් මසක්ව දන්නවා ඇති කියල.
    ගම් වල ඉන්න වැල බලන්න විතරක් ඉන්ටර්නෙට් යන බහුතරය යුන්පි, සජබේ උන් දන්න එලෝන්.
    ඒ හින්ද මේ මේ සින් එක ලොවෙත් හිට් කරන්න බෑ NPP එකට කෙල වෙන්න.

    ඊලග කේස් එක තමයි හදුන් එලෝන් ගැන දැනැගෙන ඉන්න ඕනද කියන කාරණේ?
    මම හිතන්නේ දැනං හිටිය නම් මරු.
    හැබැයි සියල්ල දැනං ඉන්න ඕන කියල එකක් නෑ.
    ඒකට තමයි ඒ අංශ වල specialitsලා ඉන්නේ.
    හදුන් කියන්නේ දේශපාලන නායකයෙක්. ඉතින් පොරට දේශපාලනය හරියට කරන්න පුලුවන් නම් එච්චරයි මම හිතන්නේ.

    අවසානෙට මට හිතෙන්නේ හැමෝම සර්ව සම්පුර්න නෑ. NPP එකෙත් අවුල් තියනවා.
    කෝකටත් IELTS/Passport ready කරලා තියා ගනිල්ලා.
    කිසිම අඩුපාඩුවක් නැති සර්ව සම්පූර්න මිස්ටේක් වෙන්නෙ නැති අමුතුම මිනිස්සු ටිකක් ඉන්න ජවිපේ හදුනට වැරදුනේ නෑ බං.
    ඔය හිගන්නොන්ට දනපතියොන්ව,මහන්සියෙන් උඩට ගියපු ව්‍යවසායකයෝ පේන්නේ උන්ගේ ජන්ම හතුරෝ වගේ.
    ඕකුන්ට දානපතියෝ බිමට දාලා පාගනකල් ඉවසිල්ලක් නෑ.
    උට වැරදුනා කියමුකෝ . එතකොට ඒවා සුලු වැරදි. වෙන එකෙක් කොරා නම් ලොකු වැරදි (හිකෙන් පුනා)

    මේ රටෙන් යන කතාවට නම් උබ ලැජ්ජා වෙන්න ඕනේ
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    හදුන් සහෝදරයා එලොන්ව දන්නේ නෑ වගේ නේ බන්.
    රනිල් කරන හැම වැඩක්ම විවේචනය කරන්න ගියාම වෙන්නේ ඕක තමා.

    එනිවේ මෙතන උනේ එලෝන්ව දන්න anti-NPP crowed එකට අතේ පාරක් ගහගන්න ආතල් එකක් සෙට් වෙච්ච එක.
    මම හිතන්නෑ රංගේ බණ්ඩාරවත් හරියට එලෝන් මසක්ව දන්නවා ඇති කියල.
    ගම් වල ඉන්න වැල බලන්න විතරක් ඉන්ටර්නෙට් යන බහුතරය යුන්පි, සජබේ උන් දන්න එලෝන්.
    ඒ හින්ද මේ මේ සින් එක ලොවෙත් හිට් කරන්න බෑ NPP එකට කෙල වෙන්න.

    ඊලග කේස් එක තමයි හදුන් එලෝන් ගැන දැනැගෙන ඉන්න ඕනද කියන කාරණේ?
    මම හිතන්නේ දැනං හිටිය නම් මරු.
    හැබැයි සියල්ල දැනං ඉන්න ඕන කියල එකක් නෑ.
    ඒකට තමයි ඒ අංශ වල specialitsලා ඉන්නේ.
    හදුන් කියන්නේ දේශපාලන නායකයෙක්. ඉතින් පොරට දේශපාලනය හරියට කරන්න පුලුවන් නම් එච්චරයි මම හිතන්නේ.

    අවසානෙට මට හිතෙන්නේ හැමෝම සර්ව සම්පුර්න නෑ. NPP එකෙත් අවුල් තියනවා.
    කෝකටත් IELTS/Passport ready කරලා තියා ගනිල්ලා.
    Don't trust anyone
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    ටෙක්නොලිජි එකත් එක්ක අප්ඩේට් වෙන්නෙ නෑ නාකි ඒකයි ප්රෂ්නෙ,
    එලෝන්, ස්ටාලින්ක් ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ එහෙම උනානම්
    No, bro. The speech has nothing to do with a lack of knowledge about technology. He did use certain specific word sets that communists used. It was his hatred of capitalism; he couldn't get rid of that communist ideology, and he couldn't think beyond that. Communism never accepts personal wealth.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ හිත යටින් @SLK_sri ආදරෙයි නේද? 😏

    උබ මට රිප්ල්‍ය් කරන ඒවගෙන් 90%ක් ම ඉන්නෙ ඌ... 😉

    වැඩිපුරම බනින්නෙ වැඩිපුරම ආදරෙ කරන අයටනේ කියල කතාවකුත් තියෙන්නෙ... 😏

    oka amu modaya, mata thiyana bayata mentioned karana thread walata oka enne naha.