සුනිල් මසක් සහ එලෝන් හදුන්නෙත්ති

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    බැන බැන යන්නෙ එක පහන්වැටියක්වත් දල්වල රුපියල් 5000 කින් විතර සම්මාදම් වෙන්න බැරිද?
    උඹල ඉතිං සල්ලි කාරයොනෙ
    උබේ පුකේ රතිඤ්ඤා රෝලක් ඔබලා පත්තු කරලා බෝක්කු කටේ ඔබනවා ඊට වඩා හොදයි🥺👉👈
     

    AnuradhaRa

    Well-known member
  • උබේ පුකේ රතිඤ්ඤා රෝලක් ඔබලා පත්තු කරලා බෝක්කු කටේ ඔබනවා ඊට වඩා හොදයි🥺👉👈
    එළකිරිය දේශපාලන මඩගොහොරුවක් කරල හොද ගාණක් හම්බකරගෙන ඇතිනෙ දැං
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    මේ හුත්තට පිස්සු. නැට්ට පාගන් කියවන්නෙ. මට මතක විදියට පැකර් ව ගෙනාවෙ මහින්දයා නේද 2015 චන්දෙ කිට්ටුව ඕක ෆෝම් උනා මතකද. අතන මෙතන රතන එහෙම මහින්දගෙන් යහ පාලනේට පැන්නෙ ඔය සිද්දිය නිසා නේද
     
    • Like
    Reactions: pavanruka

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    නොදැන හිටියට කමක් නෑ..

    නොදන්න මගුල් ගැන පොර ටෝක් දීල රී ගත්තට පස්සෙ ඔට්ටු නෑ කියන්න බෑ
    උඹ බාලගෙන ඉන්නේ නේද පැනල ගහන්න. @SLK_sri මෙන්න උඹේ කොල්ලෙක් පිට යන්න වගේ හදනවා .😂
     
    • Haha
    Reactions: 2osama

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,898
    17,127
    113
    Kottawa
    උඹ බාලගෙන ඉන්නේ නේද පැනල ගහන්න. @SLK_sri මෙන්න උඹේ කොල්ලෙක් පිට යන්න වගේ හදනවා .😂

    උබ හිත යටින් @SLK_sri ආදරෙයි නේද? 😏

    උබ මට රිප්ල්‍ය් කරන ඒවගෙන් 90%ක් ම ඉන්නෙ ඌ... 😉

    වැඩිපුරම බනින්නෙ වැඩිපුරම ආදරෙ කරන අයටනේ කියල කතාවකුත් තියෙන්නෙ... 😏
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඔය මොනා කිව්වත් අපේ හිතෙන හඳුන්ව අයින් කරන්න බෑ…
    රැල්ල ටිකක් වැඩි නිසා පොඩි පොඩි වැරදීම් වෙනවා…

    උබ හිත යටින් @SLK_sri ආදරෙයි නේද? 😏

    උබ මට රිප්ල්‍ය් කරන ඒවගෙන් 90%ක් ම ඉන්නෙ ඌ... 😉

    වැඩිපුරම බනින්නෙ වැඩිපුරම ආදරෙ කරන අයටනේ කියල කතාවකුත් තියෙන්නෙ... 😏
    @SLK_sri කියන්නේ උඹේ boss නෙමෙයිද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    නොදැන හිටියට කමක් නෑ..

    නොදන්න මගුල් ගැන පොර ටෝක් දීල රී ගත්තට පස්සෙ ඔට්ටු නෑ කියන්න බෑ
    මේ තුන් වෙනි හෑලි ස්ටේජ් එක මේ ලේවල් එකේ වෙන්නේ පොඩ්ඩක් ජොක් එකක් කරලා තත්වේ ගොඩ දාන්න පුලුවන්ද බලන ඒක
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    මේ තුන් වෙනි හෑලි ස්ටේජ් එක මේ ලේවල් එකේ වෙන්නේ පොඩ්ඩක් ජොක් එකක් කරලා තත්වේ ගොඩ දාන්න පුලුවන්ද බලන ඒක
    NPP එවුනුත් දැන් ෆුල් හොලමන් වෙලා ඉන්නෙ උන්ට හම්වෙලා තියෙන නොහිතපු ජන අකාර්ශනය ගැන. බලය හම්බුනාම කියපු පඩි ටෝක් කරගන්න බැරි වෙනවා කියලා දැනම දැනම ඉල්ලන් පරදින සීන් එකක් තියෙන්නෙ
     
    • Haha
    Reactions: Vandetta

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    NPP එවුනුත් දැන් ෆුල් හොලමන් වෙලා ඉන්නෙ උන්ට හම්වෙලා තියෙන නොහිතපු ජන අකාර්ශනය ගැන. බලය හම්බුනාම කියපු පඩි ටෝක් කරගන්න බැරි වෙනවා කියලා දැනම දැනම ඉල්ලන් පරදින සීන් එකක් තියෙන්නෙ
    ඉගෙනගත යුතු පාඩම

    ජනතාවගෙ ලොකු කුකුසක් සහ සැගවුනු බියක් තියෙනව මීට පෙර බලයට නාපු අලුත් පක්ශ ගැන.ඒනිසා පොඩි ප්‍රකාශෙකින් හෝ ක්‍රියාවකින් ලොකු සමාජ රිඇක්ශන් එකක් එනවා.නොදන්න බයිල ගහන්න ගිහින් අහන්කාර ලොකු සීන් දාල හෝ ඹොරු විවේචන කරන්න ගියොත් චාවෙනවා මිනිස්සුන්ගෙන් හිතේ චන්දෙ දෙන්න ආපු කොන්ෆිඩෙන්ස් එක විනාඩියෙන් බිදෙනවා අලුත් පක්ශෙ ගැන.
    එජාපෙ,පොපෙ,ශ්‍රිලනිප ආන්ඩු දැකල මිනිස්සු දැනටමත් උන්ගැන දන්නව.උන්ගෙ උන් කොච්චර කටවරද ගත්ත ලොකු අවුලක්නෑ.
    මහමැතිවරනෙට නොයා 😏රනිල් මේ ඇහැගහන් බලන්නින්නෙ මේ වගෙ බෝනස් චාන්ස් ඇදිල කැරකෙන්නත් ලක් එක ඇද්ද බලන්නයි
     
    • Like
    Reactions: pazzy12

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,856
    113
    අනුර හරිනි නලින්ද ශේප් අනිත් උන්ගෙ ගංකබර ගති තාම ගිහින් නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    ඊලොන් ලොකුද බන් උබලට. මතකනේ කාලයක් දම්මික පේරෙරවත් ඔලුව උඩින් තියන් හිටිය සින්හලු. මේකයි බන් ඔය මිනිස්සු ලොකු ලොකු පොරවල් වෙන්ඩැති උන්ගෙ කම්පැනි වල. පහල සේවකයොන්ට විදාන දීලා මිරිකලා වැඩ ගන්න මුන් දක්සයො වෙන්ඩැටි. එතනින් එහාට උන්ගෙ මහ ලොකු විසේසත්වයක් නම් මට නෑ. ඔය මිනිස්සු ගැන ආර්ටිකල් තිබ්බත් මන් කියවන්නෙ නෑ. වැඩක් නෑනේ.

    අන්න ඒකයි.
    ලෝකෙ පිළිගත් ව්‍යවසායකයෙක් හැටියට එලෝන් කාරයා ලංකාව ගැන කතා කරන එකත් වාසියි. එහෙමයි කියල පුකත් හරවල අනේ සර් ඕන හැටියට ගන්න කියල දෙන්න යන්නෙ නෑ හර් හමන් රටවල් වල. ඒකට ක්‍රමයක් තියෙනව. අනික අවුරුදු 50ක් සමලිංගික සේවනේ විතරක් කරපු පොන්නයෙක් කිව්වට මොකෙක් වත් රටට එන්නෙ නෑ. පුකෙන් හිනාවෙනව මිසක්. starlink ලංකාවට එන්නෙ ගොඩක් කාලෙකට කලින් දන්න විදියට. Scurvy කාරයත් එකක් ඕඩර් කරල කියල කොයි කාලෙද 😹

    මම නං පෞද්ගලිකව හිතන්නෙ ඕන හොරෙක් ලංකාවට ආයෝජනය කරන්න ගෙන්නගත්තට කමක් නෑ. උන්ව හැන්ඩ්ල් කරලා රටට දෙයක් ගන්න පුලුවන් උන් ඉන්න ඕන. එහෙම බැරි නං උන්ට එන්න දෙන්න හොඳ නෑ.

    රටේ මහබැංකුව හොරාකාලා සිංගප්පූරුවට සල්ලි පටවපු එක හරි, සුනාමියෙන් පවා හොරා කාල කාල රට බංකොළොත් කරපු එක හරි අවුරුදු 50කට එහා දේශපාලන ජීවිතේ වැඩ වලට පෙන්නන්න තියෙන එවුන්ට ඒ වැඩ කරන්න බෑ. බෑ කියන්නෙ බෑම තමා. ආයෙ ට්‍රයල් කරන්න දෙයක් නෑ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    Watching Season 10 GIF by One Chicago
     

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    එලොන් කියන්නනේ මහලොකු කැරියෙක් නෙමෙයි!

    ඌ SpaceX, Tesla, Neuralink වගේ කම්පැනි හදපු බව ඇත්ත!

    හොඳට බැලුවොත් පෙනෙයි, SpaceX, Tesla කියන්නේ ලෝකෙට තියෙන ඒ වර්ගයේ එකම කම්පැනි නෙමෙයි!

    Neuralink වගේ කම්පැනි තව තියෙනවා.

    ඒත් මූ මුලින්ම brain chips හදන්න මහන්සි ගන්නේ ඇමරිකාවේ යුරෝපේ තරම් ඒ ගැන නියාමනයක් නැති නිසා.

    මූ නිකං ටික්ටොක් එකේ බයියො විහින් හදපු හයිප් එකක් විතරයි!

    හරියට කිරියේ ඉන්න ට්‍රම්ප් වාදියෝ වගේ තමයි!

    මරිමෝඩ ඔල්මාදකාරයෝ ෆෝම් කරන්න එපා!
     
    • Like
    Reactions: windows_ubuntu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඊලොන් ලොකුද බන් උබලට. මතකනේ කාලයක් දම්මික පේරෙරවත් ඔලුව උඩින් තියන් හිටිය සින්හලු. මේකයි බන් ඔය මිනිස්සු ලොකු ලොකු පොරවල් වෙන්ඩැති උන්ගෙ කම්පැනි වල. පහල සේවකයොන්ට විදාන දීලා මිරිකලා වැඩ ගන්න මුන් දක්සයො වෙන්ඩැටි. එතනින් එහාට උන්ගෙ මහ ලොකු විසේසත්වයක් නම් මට නෑ. ඔය මිනිස්සු ගැන ආර්ටිකල් තිබ්බත් මන් කියවන්නෙ නෑ. වැඩක් නෑනේ.
    ඔන්න කෙලින්ම කිව්වා

    ජොබ් එකක් නොකර යාළුවන් ගෙන් ඉල්ලගෙන කන ජෙප්පන් ට වඩා අපිට නම් ඉලොන් මුස්ක් ලොකුයි බන්🤣
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    Ranila taran updated na ne hutto e kynne basically anika mun kari bayanakai hutto dan kiyapuwa dan na kiyanawa gon kata kiyala hukana naduwak ne anurat ohomai , oni trn dewal tynw mun me kiyanawa passe me na kiyanawa , kiyala ekata wena explanation ekak denawa oya arthika gataka ekath ehemai mona huttakda ban
     
    • Like
    Reactions: pavanruka