මාස ගානකින් ඩොලර් එකවත් වැඩිවුනේ නැති වෙලාවක් ඇයි බන් මේ කම්පැනි කාරයො උන්ගෙ හිතෙන හිතෙන ගනන් වලට බඩුමිල වැඩි කරන්නෙ?
අලුත් මැගිනූඩ්ල්ස් එකක් රුපියල් 150යි. මාසෙකට කලින් ගෙනාවෙ එකක් 100කට. ග්රෑම් 100ක් වත් නෑනෙ.
ටූත්පේස්ට් පොඩිම එක 200යි. මාසෙකට කලින් තිබ්බෙ 120කට.
සෙස් බද්ද වැඩිවෙන්නත් කලින් මෙහෙම වැඩි වෙනව නම් සෙස් වලින් වැඩිවුනාම මැගී එකක් 200ට යයි. ටූත් පේස්ට් එකක් ගන්න වෙන්නෙ 300ට.