මොනව වුනත් ඉරාජ්ට කොන්දක් තියෙනව සුදා හැන්ගිලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,378
    1
    61,982
    113
    Mother Earth
    සුදා ඉවරයි. අනිවා අතක් පයක් යනවා. හොඳ වැඩේ කැරි පොන්නයට. ඕකට නෙලන්නම ඕක එකෙක් දත් සෙට් එක බඩට යන්න. ඉරාජ් සුපිරි.
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113

    අඤේ අඤේ අඤේ
    එපා එපා එපා

    අඤේ අඤේ අඤේ
    එපා එපා එපා




    මේ මොන මල ඉලව්වක්ද?

    අඤේ අඤේ අඤේ
    එපා එපා එපා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,378
    1
    61,982
    113
    Mother Earth
    1715562227499.jpeg
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    අරුව අන්දලා නේද. එන්න එපා කියල බුද්දික කියල ආවේ නැහැ කියල. සුදත්තගේ යුටියුබ් එකේ උත් ලයිව් යනවා. කොහොම උනත් අපරාදේ සුපිරි ආතල් එකක් මිස් උනා
     
    • Haha
    Reactions: Shamal3001

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43

    මූ ජීවත් වෙන්නෙ ශිශ්ටසම්පන්න සමාජෙකලු
    ගෑනියෙක් ලමයි ඉද්දි වෙන ගෑනුන්ගෙන් සැප ගන්නවා විනාඩි 25ඉදන් බලපන් ආය ඔනෙනම් තව ගෑනියෙක් බැදලා ලමයි උනත් හදනවලු ජෙප්පො දෙන සමාජ ආදර්ශ .දැනට හොදට පවුල් කන ලමයි ඉන්න පවුල් වල උනුත් මූ වගේ වෙන ගෑනු පස්සෙ ගියොත් අර ලමයිනුත් පව් ලමයා මැරුවා වගේ ඒ ලමයට උබේ තාත්තා පිරිමි ගනිකාව කිව්වම ඉස්කෝලෙ ඌ බෙල්ලෙ වැල දාගන්න දුකයි ජෙපි මානසිකත්වය

     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    සුදාට ගූ ගිහින් වගේ. තාම video එකක් දාලත් නෑ. වහ කන්න හිතිලා ඇති
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ලංකාවේ උන් තරම් අන්ඳන්න පුළුවන් මෝ‍ඩයෝ ඉන්න රටක ඉරාජ් වගේ උන් හැමදාම ගොඩ..2019 අශේන්ව අල්ලන් නාට්‍යයක් කරා..2024 සුදාව අල්ලන් නාට්‍යයක් කරනවා..ඒවට රැවටිලා උන්ම කියනවා ඉරාජ් නම් පට්ට මොළයක් කියලා..ඉරාජ් අශේන් සුදාලා ගොඩ උන් කරන නාට්‍ය බල බල හුරේ දදා බැණ ගන්න අනිත් උන් හැමදාම අනාථයි..උන්ට ඉන්න රටත් දාල යන්න තමා වෙන්නේ අරුන්ට හුරේ දදා ඉඳලා....😅



     
    • Like
    Reactions: hide_spider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුදා හැබයි හම්බ කරන සින් එක කරන්නෙ. ගහ ගන්නවා නම් විඩියෝ වලින් ගහ ගන්න ඔනය. Face to face ගහ ගන්න තියෙන්නෙ. ගෑනු වගේ විඩියො වලින් බැන ගන්නෙ
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මුන් දෙන්න සින්හලුන්ව අල්ලෙ තියන් නටවන්නෙ