සේපාල් සුදා ගේම..

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඕකුන් දෙන්නා කතා වෙලා එක එකාට හින්ට් ගහගන්නවා.
    ඕඩියන්ස් එකේ ඉන්න මී හරක් හූ තල තල හිනාවෙනවා අරූ මුට ගැහුවා මූ අරූට ගැහුවා කියලා.
    උන් දෙන්නටම ඕනි වුන දේ වෙලා, ඕඩියන්ස් එකේ හරක් ටික උන් දෙන්නගෙම වීඩියෝ බලලා.
    දෙන්නටම රෙවෙනියු හම්බ වෙලා.
    තව කියනවා මුදල් බලන් නෙමෙයිලු චැනල් කරන්නේ අනේ හුකේ යුටියුබ් වෙස්සන්තර.
    වයසට ගිය හැමෝටම ගරු කරන්න ඕනි නෑ කපටියොත් වයසට යනවා කියලා ඔප්පු කරේ සේපාල්.
    පන්සලේ හාමුදුරුවෝ වැඩ ඉවර කරලා නැති චෛත්‍ය හදනවා වගේ මූ තාම මුගේ ස්ටුඩියෝ එක හදන්න සල්ලි හොයනවා.
    දෙන්නම අම්බ කපටියෝ දෙන්නෙක්, එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්.
    නැ මචං එහෙම සින් එකක් නෙමෙයි සේපාල්ගේ අමුතුම සයිකොලොජිකල් කන්ඩිශන් එකක් තියෙන්නෙ,එක මිනිහාගේ විඩියෝ දිගටම සබුද්ධිකව බලපු එකෙකුට තෙරෙනවා,සුදා කියන්නෙ නම් නිකන් කියවන ඩයල් එකක් නේ,සේපාල් ලෝකේ කාල වතුර බිපු උද්දච්ච ඩයල් එකක්...ඔහොම රටවල් හදන්න බැ බං...සේපාල්ට තියෙන්නෙ වෙනම ගෙමක්...සුදා කියන එකා භයානක නැ සේපාල් කියන එකා භයානකයි...මගේ ප්‍රාකාශයට හෙතු තියනවා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ඕකුන් දැන් මොන දේ කිව්වත් මිනිස්සු ඉන්නෙ රාජපක්ෂලගෙ පැත්තෙ..

    මේකට මාත් එකගයි. කොච්චර කෙල උනත් අපේ උන් මැරෙන්න උනත් ලැස්තී රාජපක්ෂලාට
     
    • Like
    Reactions: Kalegana

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    නමල්ගෙ කතාව උඩ පැන පැන කියවන එකත් මාර්කටින් තමයි පොන්ස්..🤣🤣🤣🤣
    පල්ලි වලට බෝම්බ තියන මාර්කටින් කැම්පේන් එක තරං සාර්තක නෑ වගේ පිංපියෝ...:rofl::rofl:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සුදා කියන එකා ඉතින් රන්ජ වගේම බඩුවක් තමයි. දෙයක් කරන්න උවමනාවක් නම් තියනව ඒත් knowledge එකයි කරන විදියයි තමයි දන්නෙ නැත්තෙ. පොර හොදයි අර ගම්වල ඉන්න පොඩ්ඩක් අප්ඩේට් එකක් නැති උන්ට කතා කරන්න. උන්ට එතකොට තමයි තේරෙන්නෙ. example jvp එකේ උන් කියන ඒව අර ඩොටේ ඉන්න මිනිස්සුන්ට එච්චර ඔලුවට යන්නෙ නෑ. ඒත් මූ කතා කරන එක උන් අහනව.

    සේපාල් අනුර ගෙනල්ල නාගානන්ද කාරය අහන්න කිව්ව ප්‍රශ්න ඇහුවෙ නෑ. ඊට පස්සෙ. නාග එක්ක එකතු වෙලා පතුරු ඇරිය සේපාල්ව ඊට පස්සෙ අහන්න කිව්ව ප්‍රශ්න ටික ඇහුව මූ අනුරය ගෙන්නල. ඕකට තමයි ඔය විරසකේ.
    ඔව් උට හරියට තේරෙන්නේ නැ කතා කරන්න.. ඒත් උ කියන විදියට ඒවා අහන හෙන සෙට් එකකුත් ඉන්නවා..

    සේපාල් අනුරගෙන් නාගානන්ද අහන්න කිව්ව ප්‍රශ්න ඇහුවේ නැ. ඒ උනාට ඊට පස්සේ සේපාල් පස්සේ නාගෙට නම නොකිය බැන්න හැමතිස්සෙම JVP එකට දොස් කියනව කියල. අර ගොටගේ ජනපති අපේක්ෂකත්වයට විරුද්ද උනේ නැති සීන් එක ගැන.

    Sepal lagadi dawasaka baya karala thibuna bn marala danawa kiyala.
    Mama hithanne pora poddak baya wela inne,.
    සිරාවටම?? මම නම් හිතන්නේ නැ.. සේපාල් දස කැරිය ඔහොම හිටියට බන්. උගේ video හොදට බලල analyze කරාම හොදට පේනවා..
    උනුත් පාන් ගෙඩියක් පරිප්පු හොද්දක් එක්ක කාල ප්ලේන්ටියක් බොන්න සල්ලි හම්බ කරන්නේ යුටුබ් කරලා
    රට ගැන එක වියතක ආදරයක් කාටවත් නැහැ
    උඹල උක ඉරාගෙන මේ මනස්ගාත අහනවා බලනවා
    උඹල වගේ ප්රෙඅක්ෂ්ක සෙට් එකක් ඉන්න බව දන්නා හන්දා උනුත් උක ඉරාගෙන යාන් හෑලි කියෝනවා
    අපි බන් ඕව බලන්නේ ඕකුන් කියන දේවල් අහල ඔලුවට ගන්න නෙවෙයි. දන්නවා මුන් දෙන්නම උන්ගේ වාසියට කරන දේවල් මේ කියල. මුන් කරන දේවල් පැහැදිලි කරන්න ඕන දන්නේ නැති උන්ට මුන් කරන බොරු ගැන.. නිකන් ඉන්න එකේ බලන්න දේවලුත් තියෙන්නේ එපයි.. ඒ මදිවට මුන්ට සල්ලි හම්බ වෙන විදියට බලන්නේ නැ මුන්ගේ video add blocker දගෙන ඉන්නේ.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    නැ මචං එහෙම සින් එකක් නෙමෙයි සේපාල්ගේ අමුතුම සයිකොලොජිකල් කන්ඩිශන් එකක් තියෙන්නෙ,එක මිනිහාගේ විඩියෝ දිගටම සබුද්ධිකව බලපු එකෙකුට තෙරෙනවා,සුදා කියන්නෙ නම් නිකන් කියවන ඩයල් එකක් නේ,සේපාල් ලෝකේ කාල වතුර බිපු උද්දච්ච ඩයල් එකක්...ඔහොම රටවල් හදන්න බැ බං...
    මිනිහගේ කතාව හොදයි. හොද සිංහල වචන තියෙනවා.
    ඒත් ගත යුත්තක් නෑ, වාචාලකමට ඔහේ කියවනවා.
    ගැලරියට ආතල් දෙන්න මොකෙක් හරි එකෙක් ඕනෑම කාලෙක ඉන්නවනේ.
    පම්පෝරිය ගහලම කොන්ඩ රැවුල් සුදු වෙලා වයසට ගිය එකෙක්.
    Boomers and Gen X පරම්පරාවල අම්මලා තාත්තලා ආච්චිලා සීයලව පිනවන්න කතා කියනවා.
    ඒ පරම්පරා වල කෙරුවාව නිසා තමයි රටට මේ නස්පැත්තිය වෙලා තියෙන්නේ.
    2000න් පස්සේ පරම්පරා රත්තරන් උන් එක්ක බලද්දී උන් වෙඩි තියාගන්නේ ගේම් වලයි ටික්ටොක් වල ඇගිලි වලිනුයි විතරයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    sudaa buuruwek wage kaagahanwa witharai, hama video ekedima karanne hena illana eka withari krnne. point ekata katha karanna danne na
    සුදා පිස්සෙක් බන්..
    10000 % හරි මචං,මම සේපාල්ගේ චැනල් එක unsub කරලා තියෙන්නෙ,එ උනාට මම හිතුනාම බලනවා,මට ඔක ටාර් ගාල Note උනා,මිනිහා අමුතුම පන්නයේ අමුතුම පොරක්.ඔය දෙන්නාම වැඩක් නැ...
    මතකද කලකට පෙර උඹ thread එකකුත් දැම්ම. අපි ටෙස්ට් කරන්න දාපු comment උ අයින් කරා???
    නැ මචං එහෙම සින් එකක් නෙමෙයි සේපාල්ගේ අමුතුම සයිකොලොජිකල් කන්ඩිශන් එකක් තියෙන්නෙ,එක මිනිහාගේ විඩියෝ දිගටම සබුද්ධිකව බලපු එකෙකුට තෙරෙනවා,සුදා කියන්නෙ නම් නිකන් කියවන ඩයල් එකක් නේ,සේපාල් ලෝකේ කාල වතුර බිපු උද්දච්ච ඩයල් එකක්...ඔහොම රටවල් හදන්න බැ බං...සේපාල්ට තියෙන්නෙ වෙනම ගෙමක්...සුදා කියන එකා භයානක නැ සේපාල් කියන එකා භයානකයි...මගේ ප්‍රාකාශයට හෙතු තියනවා..
    එක හරි මචන්...
    මිනිහගේ කතාව හොදයි. හොද සිංහල වචන තියෙනවා.
    ඒත් ගත යුත්තක් නෑ, වාචාලකමට ඔහේ කියවනවා.
    ගැලරියට ආතල් දෙන්න මොකෙක් හරි එකෙක් ඕනෑම කාලෙක ඉන්නවනේ.
    පම්පෝරිය ගහලම කොන්ඩ රැවුල් සුදු වෙලා වයසට ගිය එකෙක්.
    Boomers and Gen X පරම්පරාවල අම්මලා තාත්තලා ආච්චිලා සීයලව පිනවන්න කතා කියනවා.
    ඒ පරම්පරා වල කෙරුවාව නිසා තමයි රටට මේ නස්පැත්තිය වෙලා තියෙන්නේ.
    2000න් පස්සේ පරම්පරා රත්තරන් උන් එක්ක බලද්දී උන් වෙඩි තියාගන්නේ ගේම් වලයි ටික්ටොක් වල ඇගිලි වලිනුයි විතරයි.
    මිනිහ මචන් ගේම ගහන්නේ ඔය වගේ දන්නේ නැති වචන දාල, එවයි තේරුම් පැහැදිලි කරලා පට්ට නොලේජ් එකක් තියනව කියල පෙන්නලා. එතකොට මිනිස්සු හිටන්නේ මුගේ ගැන වෙනම විදියකට. මුගේ ඉස්සර ඉඳන්ම video බලාගෙන එන එකෙක්ට තේරෙනවා මු හෙන කපටි ගේමක් ගහන්නේ කියල. මු කියන ඒවා සමහර ඒවා මු ඉසෙල්ලා කියපු ඒවාට වඩා පරස්පර විරෝදියි .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    10000 % හරි මචං,මම සේපාල්ගේ චැනල් එක unsub කරලා තියෙන්නෙ,එ උනාට මම හිතුනාම බලනවා,මට ඔක ටාර් ගාල Note උනා,මිනිහා අමුතුම පන්නයේ අමුතුම පොරක්.ඔය දෙන්නාම වැඩක් නැ...

    නැ මචං එහෙම සින් එකක් නෙමෙයි සේපාල්ගේ අමුතුම සයිකොලොජිකල් කන්ඩිශන් එකක් තියෙන්නෙ,එක මිනිහාගේ විඩියෝ දිගටම සබුද්ධිකව බලපු එකෙකුට තෙරෙනවා,සුදා කියන්නෙ නම් නිකන් කියවන ඩයල් එකක් නේ,සේපාල් ලෝකේ කාල වතුර බිපු උද්දච්ච ඩයල් එකක්...ඔහොම රටවල් හදන්න බැ බං...සේපාල්ට තියෙන්නෙ වෙනම ගෙමක්...සුදා කියන එකා භයානක නැ සේපාල් කියන එකා භයානකයි...මගේ ප්‍රාකාශයට හෙතු තියනවා..

    ඔව් උට හරියට තේරෙන්නේ නැ කතා කරන්න.. ඒත් උ කියන විදියට ඒවා අහන හෙන සෙට් එකකුත් ඉන්නවා..

    සේපාල් අනුරගෙන් නාගානන්ද අහන්න කිව්ව ප්‍රශ්න ඇහුවේ නැ. ඒ උනාට ඊට පස්සේ සේපාල් පස්සේ නාගෙට නම නොකිය බැන්න හැමතිස්සෙම JVP එකට දොස් කියනව කියල. අර ගොටගේ ජනපති අපේක්ෂකත්වයට විරුද්ද උනේ නැති සීන් එක ගැන.

    සිරාවටම?? මම නම් හිතන්නේ නැ.. සේපාල් දස කැරිය ඔහොම හිටියට බන්. උගේ video හොදට බලල analyze කරාම හොදට පේනවා..

    ඔව් නාගානන්දට කිව්වෙ ඇත්ත . ඒ ප්‍රශ්ණ ටික තියාගෙන යන්න බැහැනෙ ඉස්සරහට.
    දැන් අපි ගෝඨාභය ගේන කොටත් ඔය විදියටම අවශ්‍ය ප්‍රශ්ණ මග ඇරියනෙ. මිහගෙ හොරකම් ගැන එහෙම.
    දැන් අනුරගෙන් උනත් , ඇයි 20 වෙනි සන්ශෝධනයක් කියලා
    ජනාදිපතිගෙ බලය ගලවලා රනිල්ට දෙන්න හැදුවේ. මේ වගේ දේවල් අහන්න ඕනේ.

    ඔය යකාට ඕඩිඅන්ස් එක හැදුනේ නාගානන්ද හින්දා ගොඩක්ම , අන්තිමට ඒ මිනිහටත් හින්ට් ගහන
    තැනට ආවනෙ . පොරට නාසිස්ටික් පර්සනලි ඩිසෝඩර් එක තියෙනවා.

    අනෙක පොර ඔච්චර දැනුම තිබිලත් තමන්ටම කියලා දෙයක් කරගෙන නැහැනෙ .
    මම ගොඩක් තැන් වල දැක්කා ඒ ඇරිඅස්ට් එක කවර් කරන එක .

    පොර කරන්නෙ හැමදේම ඌට අනුව අර්ථකතනය කරගෙන ඒක පරම සත්‍ය විදියට කියන එක.
    මිනිහා එක අන්තයක අන්තවාදියෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල්ලි වලට බෝම්බ තියන මාර්කටින් කැම්පේන් එක තරං සාර්තක නෑ වගේ පිංපියෝ...:rofl::rofl:
    ඔව් ඔව් ගම් සබාව දින්නෙත් ඔය බෝම්බ් වලට කලින්, ඒක නිසා උබලගෙ ගූ කම් වහ ගන්ඩ බොරු කියුවට වැඩක් නැ..🤣🤣🤣🤣
     
    • Like
    Reactions: weer 11

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    ඔව් ඔව් ගම් සබාව දින්නෙත් ඔය බෝම්බ් වලට කලින්, ඒක නිසා උබලගෙ ගූ කම් වහ ගන්ඩ බොරු කියුවට වැඩක් නැ..🤣🤣🤣🤣
    දැන් ගම්සබාව වත් දිනලා පෙන්නපංකෝ පඹයා එක්ක.. :rofl::rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Elakiri rachana ostharlath me wage neda? Untanan salli hari hambenewa…

    mun puka iragena rachena liyanne ay?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සුදා පිස්සෙක් බන්..

    මතකද කලකට පෙර උඹ thread එකකුත් දැම්ම. අපි ටෙස්ට් කරන්න දාපු comment උ අයින් කරා???

    එක හරි මචන්...

    මිනිහ මචන් ගේම ගහන්නේ ඔය වගේ දන්නේ නැති වචන දාල, එවයි තේරුම් පැහැදිලි කරලා පට්ට නොලේජ් එකක් තියනව කියල පෙන්නලා. එතකොට මිනිස්සු හිටන්නේ මුගේ ගැන වෙනම විදියකට. මුගේ ඉස්සර ඉඳන්ම video බලාගෙන එන එකෙක්ට තේරෙනවා මු හෙන කපටි ගේමක් ගහන්නේ කියල. මු කියන ඒවා සමහර ඒවා මු ඉසෙල්ලා කියපු ඒවාට වඩා පරස්පර විරෝදියි .
    ඔව් නේ මචං හා,අනේ මන්ද හෙන මොන්ටිසුරි මානසිකත්වයක් තියෙන්නෙ පන්ඩිත ටොක්ස් දැම්මට,අනික මට හිතෙනවා මේ හාදයා පිටිපස්සෙ පඩත්තල NGO සෙට් එකක් ඉන්නවාදෝ කියලා...කෙටියෙන් කියනවා නම් උගත් මොඩ භයානක කපටි ඩයල් එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ගම්සබාව වත් දිනලා පෙන්නපංකෝ පඹයා එක්ක.. :rofl::rofl:
    දිනනව තමයි පොන්ස්, තොපේ පොන්සි සජීට පුලුවන්ද බන් දිනන්ඩ..🤣🤣🤣🤣
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඔව් උට හරියට තේරෙන්නේ නැ කතා කරන්න.. ඒත් උ කියන විදියට ඒවා අහන හෙන සෙට් එකකුත් ඉන්නවා..

    සේපාල් අනුරගෙන් නාගානන්ද අහන්න කිව්ව ප්‍රශ්න ඇහුවේ නැ. ඒ උනාට ඊට පස්සේ සේපාල් පස්සේ නාගෙට නම නොකිය බැන්න හැමතිස්සෙම JVP එකට දොස් කියනව කියල. අර ගොටගේ ජනපති අපේක්ෂකත්වයට විරුද්ද උනේ නැති සීන් එක ගැන.

    සිරාවටම?? මම නම් හිතන්නේ නැ.. සේපාල් දස කැරිය ඔහොම හිටියට බන්. උගේ video හොදට බලල analyze කරාම හොදට පේනවා..

    අපි බන් ඕව බලන්නේ ඕකුන් කියන දේවල් අහල ඔලුවට ගන්න නෙවෙයි. දන්නවා මුන් දෙන්නම උන්ගේ වාසියට කරන දේවල් මේ කියල. මුන් කරන දේවල් පැහැදිලි කරන්න ඕන දන්නේ නැති උන්ට මුන් කරන බොරු ගැන.. නිකන් ඉන්න එකේ බලන්න දේවලුත් තියෙන්නේ එපයි.. ඒ මදිවට මුන්ට සල්ලි හම්බ වෙන විදියට බලන්නේ නැ මුන්ගේ video add blocker දගෙන ඉන්නේ.

    එල
    මම හැමතිස්සෙම ad බ්ලොක් දාන් ඉන්නේ
    උඹලගේ ටෙස්ට් එකනේ
    මටනම් සෙට් වෙන්නේ නැ බන් මේ කයිවාරු ගහන ඩයල්
    බණ පදයක් වුනත් ඔය මිනිස්සු හිනස්සන්න මිනිස්සුන්ගේ හැන්ගීම් අවදි කරන කුණුහරුප කියන වගේ ඒවා නම් ඒ අහන්නෙත් නැ
    මගේ අවුලක්ද මන්දා
     
    • Like
    Reactions: sakuntha1996

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    දිනනව තමයි පොන්ස්, තොපේ පොන්සි සජීට පුලුවන්ද බන් දිනන්ඩ..🤣🤣🤣🤣
    මහින්ද දිනනවා කියලා Account එකත් ඔට්ටු අල්ලාල පැරදුන පනික්කියෙක්නේ යකෝ තෝ.. :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද දිනනවා කියලා Account එකත් ඔට්ටු අල්ලාල පැරදුන පනික්කියෙක්නේ යකෝ තෝ.. :rofl::rofl:
    රාජ රාජ මහාමාත්යාදින්ටත් වැරදිලා තියෙනව පොන්ස්..
     
    • Haha
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    මේ වෙනකොට රට හදන්න කියල ආපු ඔක්කොම හැදිල තමා ගියේ. මුන් කියල ඒක වෙනස් වෙන්නෙ නෑ. මේ වෙනකොට ඉන්න ඔක්කොම උබල අපි එපා කියන අපිට එපා වෙලා තියෙන සිස්ටම් එකේම කොටස් තමා. ජෙප්පො, ස්ජබ, පොහොට්ටු.... ඔක්කොම. ඕනිවට වඩා මොකෙක්වත් විශ්වාසය කරන්න හොද නෑ.
     
    • Like
    Reactions: shenat and NushenD