සේපාල් සුදා ගේම..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹල මේවා බලනවා මදිවට thread දාලා මරගන්නවත් එක්ක. පිස්සුද යකොව් 🤭
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම නම් මුන් දෙන්නගෙම චැනල් බලන් නෑ.දේශපාලන කතා ගැන බලන්නේ SL vlog,bharatha thennakon සහ Satahan radio(තරිඳු උඩුවරගෙදර).මේ ටිකෙන් සටහන් තමයි හොඳම
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    10000 % හරි මචං,මම සේපාල්ගේ චැනල් එක unsub කරලා තියෙන්නෙ,එ උනාට මම හිතුනාම බලනවා,මට ඔක ටාර් ගාල Note උනා,මිනිහා අමුතුම පන්නයේ අමුතුම පොරක්.ඔය දෙන්නාම වැඩක් නැ...

    ඕකුන් දෙන්නා කතා වෙලා එක එකාට හින්ට් ගහගන්නවා.
    ඕඩියන්ස් එකේ ඉන්න මී හරක් හූ තල තල හිනාවෙනවා අරූ මුට ගැහුවා මූ අරූට ගැහුවා කියලා.
    උන් දෙන්නටම ඕනි වුන දේ වෙලා, ඕඩියන්ස් එකේ හරක් ටික උන් දෙන්නගෙම වීඩියෝ බලලා.
    දෙන්නටම රෙවෙනියු හම්බ වෙලා.
    තව කියනවා මුදල් බලන් නෙමෙයිලු චැනල් කරන්නේ අනේ හුකේ යුටියුබ් වෙස්සන්තර.
    වයසට ගිය හැමෝටම ගරු කරන්න ඕනි නෑ කපටියොත් වයසට යනවා කියලා ඔප්පු කරේ සේපාල්.
    පන්සලේ හාමුදුරුවෝ වැඩ ඉවර කරලා නැති චෛත්‍ය හදනවා වගේ මූ තාම මුගේ ස්ටුඩියෝ එක හදන්න සල්ලි හොයනවා.
    දෙන්නම අම්බ කපටියෝ දෙන්නෙක්, එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්.

    https://chrome.google.com/webstore/...be-rec/khncfooichmfjbepaaaebmommgaepoid?hl=en
    me plugni eka use karapan. ad ekakwath play wen naha.
     
    • Sad
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    එහෙම බෑ සමහර කන්ටෙන්ට් ක්‍රියෙටර්සලා ඉන්නවා මං අනිවා ඇඩ්ස් ප්ලේ කරලා බලන.
    ColdFusion, Video Katha, Paolo from Tokyo ඕවගේ ඇඩ්ස් අනිවා ප්ලේ කරලා බලනවා.
     
    • Like
    Reactions: sachith19920726

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේ මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් අපිට අදාලම නෑ.කියන දේ ඇත්ත කියලා හිතනවා නම් පිළිගන්න බොරු කියල හිතනවා නම් මේවා බලන්නවත් එපා. මේ වගේ ත්‍රෙඩ් දාන උන්ට වඩා හොදයි ලිඳ ළඟ සංගමේ ගෑණු.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රාජ රාජ මහාමාත්යාදින්ටත් වැරදිලා තියෙනව පොන්ස්..
    වචනයක් දුන්න නම් ඒවා ඒ විදියට වෙන්න ඕනේ.
    මම නම් මුන් දෙන්නගෙම චැනල් බලන් නෑ.දේශපාලන කතා ගැන බලන්නේ SL vlog,bharatha thennakon සහ Satahan radio(තරිඳු උඩුවරගෙදර).මේ ටිකෙන් සටහන් තමයි හොඳම
    SL vlog කියන්නෙ දේශපාලන ගූ ගොඩක්නෙ. කලින් කරපු තට්ටයා ස්වාදීන ලීලාවෙන් ඇවිත් රෙදි නැතිව කඩේ ගියා යූන්පී එකට.
    භාරත් තෙන්නකෝන් කියන්නෙ යහපාලන කාලේ හොදට ජඩ වැඩ කරපු එකෙක්.

    ඔය දෙකේම අරමුණ සජිත් හෝ සජබ එකෙක් ජනාදිපති කරන එක.

    සටහන් එක නම් ටිකක් හොදයි , කියන හැම දේම පිලිගන්න බැරි උනත්. මොකද උන් කෙලින්ම කියනවනෙ ජේවීපී එක බලයට ගේන්න වැඩ කරන එක.
     
    • Like
    Reactions: EVC

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නාකියවයි ඔය ගොංපකයවයි මට නම් පේන්නබැහැ. යූටියුබ් එකෙන් රට හදන අපේ කාලයේ පකිස් බූරුවෝ දෙන්නා. 😂 😂 නාකියා හිගාකනවා උගේ ගාන කපාගෙන ෂේප් එකේ මාරුවෙන්න. දෙන්නා දැන් පිට කහගෙන ඉවරද...දැන් ඉතින් හොටු පෙරාගෙන අඬ අඬා කා කොටාගන්න තියෙන්නේ.:ROFLMAO::ROFLMAO:

    Okun YouTube eken hari hadanna try karana, eth dan inna nakiai, gon pakayai rata hadanna aragena karapau reddak naha
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වචනයක් දුන්න නම් ඒවා ඒ විදියට වෙන්න ඕනේ.

    SL vlog කියන්නෙ දේශපාලන ගූ ගොඩක්නෙ. කලින් කරපු තට්ටයා ස්වාදීන ලීලාවෙන් ඇවිත් රෙදි නැතිව කඩේ ගියා යූන්පී එකට.
    භාරත් තෙන්නකෝන් කියන්නෙ යහපාලන කාලේ හොදට ජඩ වැඩ කරපු එකෙක්.

    ඔය දෙකේම අරමුණ සජිත් හෝ සජබ එකෙක් ජනාදිපති කරන එක.

    සටහන් එක නම් ටිකක් හොදයි , කියන හැම දේම පිලිගන්න බැරි උනත්. මොකද උන් කෙලින්ම කියනවනෙ ජේවීපී එක බලයට ගේන්න වැඩ කරන එක.

    time තියනව නම් හැම එකක් ගැනම පොඩ්ඩක් ඇහැ දාගෙන ඉන්න ඕන බන්. නැත්තම් අන්තෙකට කොටු වෙනව.
    sl vlog එකේ තට්ටය නම් රාජිතයගේ ලෝන්න අරන් වික්ක vlog එක. චාටර් උනාට පස්සෙ දැන් කෙල්ලෙක් දාල ගේමක් ගහනව.
    උනුත් කෙලින්ම කියනව දැන් jvp කියල. අර news බුල ටිං එකත් දැන් ඌ ආතල් එකට කරනව. දැන් අවුලක් නෑ උන්. quality එකටම කරන්නෙ උන් තමයි දැන්. බාරත කාරයගෙ නම් අහන් ඉන්න බෑ නින්ද යනව ඒත් හොද points ටිකක් තිබ්බොත් skip කරල බලනව. සන්න කාරයව සෙට් නැති උනාට උගෙ ඒවත් බලනව time set උනාම.
     
    • Like
    Reactions: sakuntha1996

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වචනයක් දුන්න නම් ඒවා ඒ විදියට වෙන්න ඕනේ.

    SL vlog කියන්නෙ දේශපාලන ගූ ගොඩක්නෙ. කලින් කරපු තට්ටයා ස්වාදීන ලීලාවෙන් ඇවිත් රෙදි නැතිව කඩේ ගියා යූන්පී එකට.
    භාරත් තෙන්නකෝන් කියන්නෙ යහපාලන කාලේ හොදට ජඩ වැඩ කරපු එකෙක්.

    ඔය දෙකේම අරමුණ සජිත් හෝ සජබ එකෙක් ජනාදිපති කරන එක.

    සටහන් එක නම් ටිකක් හොදයි , කියන හැම දේම පිලිගන්න බැරි උනත්. මොකද උන් කෙලින්ම කියනවනෙ ජේවීපී එක බලයට ගේන්න වැඩ කරන එක.
    දේශපාලන මතයක් දරන එක අපිට නවත්තන්න බෑනෙ.භාරතත් සජබට තමයි වැඩ කරන්නේ.ඒත් උන් කියන දේවල් පදනමක් ඇතුව රිසර්ච් කරල කියන්නේ.අරුන් වගේ දිව හැරෙන හැරෙන පැත්තට කියවන් නෑ.භාරත නීතිය සම්බන්ධ දේවල් එහෙම හොඳට පැහැදිලි කරනවා.SL vlog එකේ හොඳ සාකච්ඡා එහෙම යනව ගොඩක්.අර තරම්ම කඩේ යන ගතියකුත් නෑ දැන්.
     
    • Like
    Reactions: sakuntha1996

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    පුළුවන් නම් ඔය සේපාල් කියන හිපාටුවවත් උඩ තියලා චූන් කරවලා ආණ්ඩුවට බන්නලා සීඅයිඩී පැත්තෙ යවන්න වැඩ කරපල්ලා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මුන් මොක්කුද කියල නොදන්න මම
    barack-obama-obama.gif