මොනව වුනත් ඉරාජ්ට කොන්දක් තියෙනව සුදා හැන්ගිලා

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    ලංකාවේ උන් තරම් අන්ඳන්න පුළුවන් මෝ‍ඩයෝ ඉන්න රටක ඉරාජ් වගේ උන් හැමදාම ගොඩ..2019 අශේන්ව අල්ලන් නාට්‍යයක් කරා..2024 සුදාව අල්ලන් නාට්‍යයක් කරනවා..ඒවට රැවටිලා උන්ම කියනවා ඉරාජ් නම් පට්ට මොළයක් කියලා..ඉරාජ් අශේන් සුදාලා ගොඩ උන් කරන නාට්‍ය බල බල හුරේ දදා බැණ ගන්න අනිත් උන් හැමදාම අනාථයි..උන්ට ඉන්න රටත් දාල යන්න තමා වෙන්නේ අරුන්ට හුරේ දදා ඉඳලා....😅




    Sira