මොන්ගෝලියන් රයිස් | Mongolian Style Fried Rice

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    අපෝ ඇන්ටි ඕකේ තෙල් ගොඩ් නෙහ්...තෙල් අඩුවෙන් දාලා හදන ෆ්‍රියිඩ් රයිස් එකක් හදන්නකෝ ඇන්ටි
    Mm
    යම් යම්
    Thanks
    meke inna uncle set ekata owa kanna ba diabetics and cholestorol.

    tambun hoddak wage hadanawa video ekak dammoth views ei godak.
    Mata hina gihin kanduluth aawa .thama hina yanawa :rofl::rofl:
    Thel wadi neda hodatama...Boralasgamuwe bite shop eke rice wage..thel ambaaneka..green tea hot water bonna one eetapasse thel gathiya katin yawaganna :(
    Party ekakata wage hadala kanna.kema kaddi tikak kanna .oya video eka baluwada oil godak danne na,anika meka ekkenek ta wada kanna haduwe
     
    • Haha
    Reactions: Solo Rider

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Thanks
    Thanks
    Thanks
    Thanks
    u tub pakej ekak dala balannam sudu
    Thanks
    බර කිලෝ 98ක් කිවුව නේද....? මගුලක්ද මෙතන කරන්නෙ...,
    තව මෙතනත් ඇවිත් බම්ප් දානව....
    :(
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    විඩියො එක බැලුවා. අන්තිමට කිව්වා "ලගම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න" කියල බකස් ගාල හිනා ගියා. :lol::lol: ලියා ගත්තු ස්ක්‍රිප්ට් කියවද්දි එඩිට් ගැන සැලකිල්ලෙන් කියවපන් මචන්. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Aitne

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    මෙව්වා හදන්න ගියාම මොංගල් වෙනවා. කොත්තමල්ලි කොලයි, මිංචි කොලයි. ඔව්ව හන්දියේ කඩේ නෑනේ මෙයා..
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ චැනල් එකේ වීඩියෝ වල විව්ස් 200, 300. ඒත් සබ්ස් 4000 ට කිට්ටු කරලා. fake subscribers ලද ????:confused::confused::confused:
     
    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Thanks
    විඩියො එක බැලුවා. අන්තිමට කිව්වා "ලගම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න" කියල බකස් ගාල හිනා ගියා. :lol::lol: ලියා ගත්තු ස්ක්‍රිප්ට් කියවද්දි එඩිට් ගැන සැලකිල්ලෙන් කියවපන් මචන්. :yes: :yes: :yes:
    Thanks baluwa ekata,Notifications enna nisai bell icon eka click karanna kiyanne,hamoma YouTube gana dannne nahane ammala tattatalage age eke aya
    මෙව්වා හදන්න ගියාම මොංගල් වෙනවා. කොත්තමල්ලි කොලයි, මිංචි කොලයි. ඔව්ව හන්දියේ කඩේ නෑනේ මෙයා..
    Kottamalli minchi danne nahane,oya video eka baluwe na neda

    Thanks
    ------ Post added on Oct 3, 2021 at 9:30 AM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    Thanks

    Thanks baluwa ekata,Notifications enna nisai bell icon eka click karanna kiyanne,hamoma YouTube gana dannne nahane ammala tattatalage age eke aya

    Kottamalli minchi danne nahane,oya video eka baluwe na neda
    ඒක හරි උබ කියන එක ඒත් ස්ක්‍රිප්ට් එක ගැළපෙන්නෙ නෑ. ඒ ටික වචන සෙට් එක බලපන්. ඒ වචන ටික එක දිගට ගැලපිලා නෑ.
     
    • Like
    Reactions: Aitne

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    ඒක හරි උබ කියන එක ඒත් ස්ක්‍රිප්ට් එක ගැළපෙන්නෙ නෑ. ඒ ටික වචන සෙට් එක බලපන්. ඒ වචන ටික එක දිගට ගැලපිලා නෑ.
    Thank you oyage idea ekata