මොන්ටිසොරි යවමු බබාලාව

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එලකිරි වෙබ් අඩවිය මගින් ආරම්භ කිරීමට නියමිත් මොන්ටිසෝරියට ඇතුලත් කිරීම සදහා මෙන්න තවත් වාසනාවන්ත කුමාරයෙක්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1353670

    මූට 1, 2, 3 ගනන් කරගන්නත් බැහැ, මූ ගනන් කරන්නේ 4, 5, 6 ඉදලා එයා තමයි Kumara456.

    මෙයාවත් යවන්න.

    :lol::lol::lol: porawath yawannama ona

    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් ආතල් දෙන්න උන් අඩු එකේ.. පට්ට thread ඒක ඕයි.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අම්මියො බන්ඩිය :lol::lol::lol:
    :rofl::lol::lol: බලපන් දවස් ගානක් හිනා වෙන්න පුලුවන් එ ත්‍රෙඩ් එකෙන් මම කම්මැලිකමට හෙවුවෙ මොනා ෆන් එකක්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :rofl::lol::lol: බලපන් දවස් ගානක් හිනා වෙන්න පුලුවන් එ ත්‍රෙඩ් එකෙන් මම කම්මැලිකමට හෙවුවෙ මොනා ෆන් එකක්

    මුල්ටික පට්ට.. එළකිරි ඒක දැන් පට්ට සාමකාමී තත්වයක් බන් තියෙන්නෙ.. මොන්ටිසෝරි බබාල සේරගෙම වගේ රෙදි ගලෝල තියෙන්නෙ.. මහ එවුන් හැලිල දැන් ආතල් දෙන්න ලපයි සිපයි ටිකක් ඉන්නෙ

    :lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    මුල්ටික පට්ට.. එළකිරි ඒක දැන් පට්ට සාමකාමී තත්වයක් බන් තියෙන්නෙ.. මොන්ටිසෝරි බබාල සේරගෙම වගේ රෙදි ගලෝල තියෙන්නෙ.. මහ එවුන් හැලිල දැන් ආතල් දෙන්න ලපයි සිපයි ටිකක් ඉන්නෙ

    :lol::lol::lol::lol:
    :lol::lol::rofl: ඔව් බන් මෙ පාර අවාත් හරි කිසි ෆන් එකක් සෙට් උනෙ නැහැ :( කුල් ලා නැති අඩුව ඔය ඇමසින්ලාට මකන්න බැහැ :(