මොන්ටිසෝරි වැඩ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රටේ ප්‍රශ්න සහ ඒවා විසඳීමට නොහැකි වීම කියන කරනා එක්ක , මාලිමා රජය බොළඳ ක්‍රියා වලට පෙළඹිලා තියෙනවා

    හාල් ප්‍රශ්න
    පොල් ප්‍රශ්න
    ඉන්ධන ප්‍රශ්න
    චීනෙට හම්බන්තොට ඉඩම් පැවරීම
    ඉන්දියාවට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලබා දීම
    වැඩිවෙන ආහාර වියදම්
    මහින්දලා හොරකම් කල මුදල් ගෙන ඒමට නොහැකි වීම
    මහා බැංකු හොරා ගෙන්වා ගැනීමට නොහැකි වීම
    පාස්පෝට් එක තවමත් පෝලිමක් නැතුව ලබා දීමට නොහැකි වීම

    වගේ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් පැය 48න් විසඳීමට හැකි බව පැවසු කටින් පුටින් දැන් මිනිස්සුන්ට වෙනත් විහිලු සපයමින් සිටි

    වෙනදා ඉන්දියාවට එරෙහිව පාරට බැස්ස විශ්වවිද්‍යාල වැදී කොලුවා දැන් පේන්නටවත් නැතිය
    වෙනදා බඩු මිල ඉහල යැයි පාරට බැස්ස වසන්ත අද කෝට් එකක් ඇඳගෙන බිඑම්ඩබ්ලිව් වලින් යමින් සිටි

    මේ වගේ එවුන්ගේ බොරුවට රැවටුණු එළකිරි මාලිමා බයියන් පුපේ විස්කිරින්ඥ ගසාගෙන සිටින්නේය

     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,168
    24,807
    113
    tracing Geo-location.. ... ...


    Green initiative කියලා EV සෙට් එකක් ගෙනෙයිද දන්නෙත් නෑ.. v8 අරවා මේවා කතා නෑනේ kw ගානෙන් මිනිස්සු ඕවා මනින්න දන්නේ නෑනේ.. කොහොමහරි අලුත් seat එකක පුක තියනවමයි කියලා සෙට් එකම ආවේ මේ සැරේ.. ඒක නම් sure.