රෙද්ද ඩයලොග් එකේ ඉන්කමින් නැ බන්. මොනවහරි අවුලක්. මම කම්ප්ලේන් කලා. කොල් ගත්තම රොමින් ඉන්නේ කියනවා ඒත් කනෙක්ට් වෙන්නේ නැ. අවුට්ගොයින් නම් වැඩ. වයිබර්, ස්කයිප් වරෙන් ඉන්නවා දැන්. වයිෆයි පාස්වර්ඩ් එක අහු උනේ ඊයේ. ඒක හොයාගන්න බැරුව කට්ටක් කැවා.සිරාවටම බන්. මෙකෙන් එලියට නොගිය උන්ට. මිඩල් ඊස්ට් ගිහින් ඒ තමා පිට රට කියලා කියන උන්ට ලන්කාව සුපර්.
උබට කතා කරන්න ට්රයි කලා. ඒත් වැඩ කලේ නැ ෆොන් එක. මොකද වෙන්නේ, පොට් එක හොදද?



