නවසීලන්ත ඡාතිකයෝ සටන් වදිති !

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
සිරාවටම බන්. මෙකෙන් එලියට නොගිය උන්ට. මිඩල් ඊස්ට් ගිහින් ඒ තමා පිට රට කියලා කියන උන්ට ලන්කාව සුපර්.
උබට කතා කරන්න ට්‍රයි කලා. ඒත් වැඩ කලේ නැ ෆොන් එක. මොකද වෙන්නේ, පොට් එක හොදද?
රෙද්ද ඩයලොග් එකේ ඉන්කමින් නැ බන්. මොනවහරි අවුලක්. මම කම්ප්ලේන් කලා. කොල් ගත්තම රොමින් ඉන්නේ කියනවා ඒත් කනෙක්ට් වෙන්නේ නැ. අවුට්ගොයින් නම් වැඩ. වයිබර්, ස්කයිප් වරෙන් ඉන්නවා දැන්. වයිෆයි පාස්වර්ඩ් එක අහු උනේ ඊයේ. ඒක හොයාගන්න බැරුව කට්ටක් කැවා.
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Navasilanthaya Kattiya serama ekathu vela money collection ekak dala dunna nam, problem eka godak durata solve venavane.

    Kemathi nam help ekak denna.. menna link eka..
    Give a Little

    ඔය කාලකන්නි රටෙන් එලියට යන්න ඔනා බන් ලොකේ කොච්චර් සොදුරු මිනිසුන් ජිවත් වෙනවද කියලා බලන්න.. හිතන් ඉන්නේ ලන්කාවෙ සමහර උන් ඔක තමයි විශ්වයේ හොදම පොට් ක කියලා. රෙද්ද තමා. දැන් ඉතින් වෙන්ඩ බෞද්දයොයි, දේශප්‍රේමියොයි රෙදි කඩාගෙන එයි මගේ පලු යවන්න.. ඇත්ත නම් ඔක ගූ ගොඩක්. මාත් ඒ ගූ ගොඩේ එක ගූ බෙට්ටක්. ඒ ගැන ලැජ්ජයි..

    :yes::yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අන්න එහෙමයි අපි බොඩර් ආරක්ශා කරන්නේ.. ලොකු ලොකු කුඩු බිස්නස්කාරයොන්ට පකිස්තානේ ඉදන් ඇවිත් ජවුසන් නටන්න දුන්නට, පොඩි පොඩි අනාතයොන්ට මෙහේ ඉඩ නැ. පුකට ගහලා එලවන්නේ.. බඩදරු අම්මලටත් අපි දාගෙන ගහනවා..