රටේ ප්‍රශ්න සහ ඒවා විසඳීමට නොහැකි වීම කියන කරනා එක්ක , මාලිමා රජය බොළඳ ක්‍රියා වලට පෙළඹිලා තියෙනවා
හාල් ප්‍රශ්න
පොල් ප්‍රශ්න
ඉන්ධන ප්‍රශ්න
චීනෙට හම්බන්තොට ඉඩම් පැවරීම
ඉන්දියාවට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලබා දීම
වැඩිවෙන ආහාර වියදම්
මහින්දලා හොරකම් කල මුදල් ගෙන ඒමට නොහැකි වීම
මහා බැංකු හොරා ගෙන්වා ගැනීමට නොහැකි වීම
පාස්පෝට් එක තවමත් පෝලිමක් නැතුව ලබා දීමට නොහැකි වීම
වගේ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් පැය 48න් විසඳීමට හැකි බව පැවසු කටින් පුටින් දැන් මිනිස්සුන්ට වෙනත් විහිලු සපයමින් සිටි
වෙනදා ඉන්දියාවට එරෙහිව පාරට බැස්ස විශ්වවිද්‍යාල වැදී කොලුවා දැන් පේන්නටවත් නැතිය
වෙනදා බඩු මිල ඉහල යැයි පාරට බැස්ස වසන්ත අද කෝට් එකක් ඇඳගෙන බිඑම්ඩබ්ලිව් වලින් යමින් සිටි
මේ වගේ එවුන්ගේ බොරුවට රැවටුණු එළකිරි මාලිමා බයියන් පුපේ විස්කිරින්ඥ ගසාගෙන සිටින්නේය