මොන්ටිසෝරී උදව්

kavi2013

Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    අයථා මුදල් අයකිරීම

    යාළුවනේ මේකයි, මට දැනගන්න ඔනේ මොන්ටිසෝරී වලින් අසාධාරණ ලෙස මුදල් අයකිරීම් ගැන පැමිණිලි කරන්න තැනක් ලංකාවේ තියෙනවද එහෙම තියෙනවනම් විස්තර ටිකක් දාන්න

    මගේ දුව යන්නේ අපේ ගමේ සාමාන්‍ය පෙර පාසලකට. මේකේ ලමයි 250ක් විතර ඉන්නවා... මේකේ එක එක ඒවා කිය කිය මුදල් එකතු කලා අවුරැද්දේ මුල ඉදලම. ලොකු ගනන් නෙමෙයි ඒවා නම් පොඩි පොඩි ඒවා ඒවානම් කමක් නෑ පොඩි පොඩි දේවල් කරන්න මුදලුත් ඔනේනෙ.. ඒත් මේ සැරේ කොන්සර්ට් එක කියලා සුවිනියර් එකක් කරනවා එකට රැපියල් 4000ක ඇඩ් හොයාලා දෙන්න ඔනෙලු නැත්නම් අතින් ගෙවන්න ඔනේලු ඒ මදිවට තව කොන්සර්ට් එකේ ඇදුම් කියලා රැපියල් 2300ක මුදලකුත් ගෙව්වා ඊට අමතරව තමයි මේ 4000ක ඇඩ් ගේන්න කියන්නේ ගිය සැරේ ඇදුම් වලට 850යි සුවිනියර් එකට රැපියල් 2000යි ගිය සැරේ කරපු එකෙන් කිසිම පාඩුවක් උනා කියාලා කමිටු රැස්වීමේදි කිවෙත් නෑ. මේ මුදල වැඩියි කියලා කථා කරන්න කෙනෙක් නෑ එහෙම කථා කලොත් ලමයට අසාධාරණයක් වෙයි කියලා ගොඩක් දෙමව්පියො බයයි..මේකට එන්නේ ගොඩක් සල්ලි තියෙන් මිනිස්සු නෙමෙයි ඉතිං මේ වගේ අසාධාරණ මුදලක් අය කරන එක ගැන කියන්න තැනක් තියෙනවනම් දන්න කෙනෙක් කියනවද
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙට පැමිණිලි කරනවද නම් දන්නෙ නැහැ.. උඹට එහෙම කරන්න ඕන නම් තනියම වැඩේට බහින්න එපා.. දෙමාපියො ඔක්කොම එක්ක එකතුවෙලා වැඩේට බැහැපං.. නැත්තං උඹට විතරක් කෙලවෙයි අන්තිමේ..
     

    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    කොහෙට පැමිණිලි කරනවද නම් දන්නෙ නැහැ.. උඹට එහෙම කරන්න ඕන නම් තනියම වැඩේට බහින්න එපා.. දෙමාපියො ඔක්කොම එක්ක එකතුවෙලා වැඩේට බැහැපං.. නැත්තං උඹට විතරක් කෙලවෙයි අන්තිමේ..

    එහෙමත් බැලුවා මචං ටිකක් කැමතියි වැඩේට අනිත් උන් පස්ස ගහනවා. තව සෙට් එකක් ඉන්නවා උන් ලොකු ටීචට ගොට්ට අල්ලන උන්. උන් කියනවා මේක මහලොකු ගානක් නෙමෙයි කියලා.... උන්ට මහලොකු ගානක් නොවුනට මාස් පඩි ගන්න අපිට නම් එ්ක ලොකු ගානක් මචං:no::no::no:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    onema montessori ekaka owa wenawa ban
    owa niyamanaya karanna hari ayathanyak nathi eka thama prashne
    arakata mekata kiyala gana kadanawa
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සෙල්ල ලොකු ටීචර් කියන කෙනාට ලියුමක් දීපං.. :dull: :dull:
    නමක් ගමක් නැතුව වුනත් කමක් නෑ.. :dull: :dull:
    බොහෝ විට හැදෙනවනං හැදෙයි.. :dull: :dull:
    නැත්තං ඉතිං අස් කරගනිං.. :no: :no:
    බම්ප්
     

    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    පොඩි එකාව වෙන මොන්ටිසෝරි එකකට දාගන්න

    ඇයි යකෝ ලංකාවටම තියෙන එකම මොන්ටිසෝරිය ඒක නෙවේ නේ

    තව මාස 3නේ බන් යන්න තියෙන්නේ ඔය මාස 3ට වෙන එකකට දාන එක තේරැමක් නෑ
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    1919 call krla wistra dana gnna danma meka kohetada pamainili krna one kyla ahnna twa parakku wenna epa plzz oka rajya sewaya amathala ahnna paminili krnna one kohetda kyla ikman krnaa oya wage unt oma tmai krnna one sakkili haththa
     

    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    1919 call krla wistra dana gnna danma meka kohetada pamainili krna one kyla ahnna twa parakku wenna epa plzz oka rajya sewaya amathala ahnna paminili krnna one kohetda kyla ikman krnaa oya wage unt oma tmai krnna one sakkili haththa

    1919 ta katha karoth puluwanda