මොන්සොන් නොදකින සංවර්දන news

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    1733416859537.png
     
    • Love
    • Like
    Reactions: sahan50 and Yeezus

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කොටස් වෙළද පල කියන්නෙ නුතන ධනෙශ්වර සූදු පිටියක්.

    අයින් කරගනින් මේක
    උබවත් CID එකෙන් උස්සන් යයි, අර මහවිරු ඒවා share කරපු උන්ව වගේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ජෙප්පන්ට කෑරිම වැඩේ වෙලා තියෙන්නේ උන් විපක්ෂයේ ඉදලා ගහපු බෝරුම දැන් උන්ට කැරකිලා එනවා🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: monson

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    oka scam ekak ban... hadunneththi kiwwe... :rofl:
    ඕක නූතන ධනේෂ්වර ලෝකේ සූදු පිටියක්ලුනෙ 🤷‍♂️
    දිලිත් ල , ධම්මික ල කොටස් වෙළදපොල සුදු පිටි තමයි කරන හිටියේ පොනිලගේ , මරා ගේ කාලේ . දැන් ඒවා බැ සුද්ද කරලා තියෙන්නේ .
     
    • Haha
    Reactions: Rontmir

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිලිත් ල , ධම්මික ල කොටස් වෙළදපොල සුදු පිටි තමයි කරන හිටියේ පොනිලගේ , මරා ගේ කාලේ . දැන් ඒවා බැ සුද්ද කරලා තියෙන්නේ .

    හෝව් හොව් කරුම ජෙප්පො වචන හරඹ එපා.... ඔතන කියන්නේ කොටස් වෙලඳපොල කියන සංකල්පය.... කරුම ජෙප්පා ආයේ අහපන් හඳුන්නෙත්තිගේ කතාව

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    දිලිත් ල , ධම්මික ල කොටස් වෙළදපොල සුදු පිටි තමයි කරන හිටියේ පොනිලගේ , මරා ගේ කාලේ . දැන් ඒවා බැ සුද්ද කරලා තියෙන්නේ .
    Wow! එහෙනම් දිලිතුයි ධම්මිකයි බංකොලොත් වෙලා ඇති නේද. යසයි! 👏
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    රනිල්ගෙ කාලෙත් වැඩි වීම් නම් තිබුණා. කොච්චර කල් තියේවිද කියලා බලමුකො
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    Wow! එහෙනම් දිලිතුයි ධම්මිකයි බංකොලොත් වෙලා ඇති නේද. යසයි! 👏
    රැපිඩ් ඇන්ටිජන් කිට් එකකින් රුපියල් 24,000 ක් profit තිය ගත්ත උන් දුප්පත් වෙයිද බන්

    1733418146062.png
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    රැපිඩ් ඇන්ටිජන් කිට් එකකින් රුපියල් 24,000 ක් profit තිය ගත්ත උන් දුප්පත් වෙයිද බන්

    View attachment 243042
    මෙහෙම සිදුවීමක් ගැන මටත් මතකයි. බලමු අනුර සහෝ ළඟ file ඇතිනෙ, ඔය වංචාකාරයෝ ගත්ත සල්ලි ටික ආපහු අරන් මිනිස්සුන්ට බෙදලා දෙයි 😌