මොනාච් ඉම්පීරියල් ගින්නෙන් සුනේ සුන්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    තලවතුගොඩ මොනාජ් ඉම්පීරියල් ගිනිගෙන සුනු විසුනුවීගොස් ඇත!!
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    මීට අවුරුදු දෙකකට කලින් එහෙ පාටියක් තිබිලා මන් බයිට් එකට මස් බෙදාගන්නවා දැකලා හිටන් හිටපු එකෙක් එපා කිව්වා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    මීට අවුරුදු දෙකකට කලින් එහෙ පාටියක් තිබිලා මන් බයිට් එකට මස් බෙදාගන්නවා දැකලා හිටන් හිටපු එකෙක් එපා කිව්වා
    Uba neda gini tibbe
     
    • Haha
    Reactions: priyade and dilann

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    Sad Family Time GIF by Lifetime
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    ෂුවර් එකට ජෙප්පෙක් නොමිලේ event එකක් තියන්න අහන්න ඇති

    බෑ කිව්වම ගිනි තියන්න ඇති

    ඕකුන් කරන්නෙම වයිරය පතුරවන එකනේ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    ෂුවර් එකට ජෙප්පෙක් නොමිලේ event එකක් තියන්න අහන්න ඇති

    බෑ කිව්වම ගිනි තියන්න ඇති

    ඕකුන් කරන්නෙම වයිරය පතුරවන එකනේ
    ඔතන තමයි ජනාධිපති වෙන්න කලින් අනුරගේ Events වැඩිපුරම කරේ Lol 🫠
     
    • Haha
    Reactions: redux