මොනාද ගැහුවේ? කීයක් ගැහුවද?

මොනාද ගැහුවේ? කීයක් ගැහුවද?

  • 1st Dose Only

  • Both Doses Completed

  • Sinopharm

  • Covishield

  • Pfizer

  • Sputnik V

  • Sinovac

  • Any other type (for the people who are abroad)

  • අදාල වයස් කාණ්ඩයට අයත් නොවන නිසා ගහන්න විදියක් නෑ

  • කොරෝනා හැදිලා මලත් අපි නං ඔය ජරාවල් ගහන්නේ නෑ


Results are only viewable after voting.

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    slide41e5db360-6e38-48db-b3ba-35a5ab2f6040.jpg
    slide90bcc10ae-08d5-4814-a2f0-921f623510a0.tmb-1920v.jpg


    slide2b23c5899-e2e1-4596-bd17-8dc37d71f572.jpg


    යාලුවනේ පක්ෂ පාට භේද දේශපාලන මතිමතාන්තර අමතක කරලා මේ poll එකට vote 2ක්‌ දාගෙන යමු
    තමන්ට ගහපු එන්නත් වර්ගය සහ මාත්‍රා ගණන යන දෙකටම vote 1ක් දාන්න. රැඩිකල් සහ හැම දේකම නරක පැත්ත දකින අයටත් option එකක් දුන්නා ඔන්න
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගැහුවේ ෆයිසර් දෙකම ගැහුවා.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    AstraZeneca kiala ekakuth dapan. Covishield ekata amtharawa JP ehema ekath.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,071
    113
    30 ta adu hinda thama no vaccin
    30ට අඩු උනත් කන්ටැක්ස් තියනවනං ගේමක්ම නැතුව වැක්සින් එක ගහගන්න පුලුවන් බං. ඕනතරං 30ට අඩු උන් ගහගන්නවා කන්ටැක්ස් වලින් .මාත් ගහගත්තා.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    30ට අඩු උනත් කන්ටැක්ස් තියනවනං ගේමක්ම නැතුව වැක්සින් එක ගහගන්න පුලුවන් බං. ඕනතරං 30ට අඩු උන් ගහගන්නවා කන්ටැක්ස් වලින් .මාත් ගහගත්තා.
    Ow ban pulu puluwan un gahaganilla
    Nattan anthimata demawpiyo jiwathun athara iddi lamai marila indi :sorry:

    12ට අඩු අපිට option එකක් :(
    Ai puthe oya dala tiyenne option ekak
    ------ Post added on Aug 9, 2021 at 1:43 PM
     
    • Wow
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    30ට අඩු උනත් කන්ටැක්ස් තියනවනං ගේමක්ම නැතුව වැක්සින් එක ගහගන්න පුලුවන් බං. ඕනතරං 30ට අඩු උන් ගහගන්නවා කන්ටැක්ස් වලින් .මාත් ගහගත්තා.
    ඔන්න තත්වේ රටේ :(
     
    • Sad
    Reactions: Erzo