යාලුවනේ පක්ෂ පාට භේද දේශපාලන මතිමතාන්තර අමතක කරලා මේ poll එකට vote 2ක් දාගෙන යමු
තමන්ට ගහපු එන්නත් වර්ගය සහ මාත්රා ගණන යන දෙකටම vote 1ක් දාන්න. රැඩිකල් සහ හැම දේකම නරක පැත්ත දකින අයටත් option එකක් දුන්නා ඔන්න
Last edited:
Sorry mithure amathaka una dan dannan18ට අඩු අපිට option එකක් නැද්ද![]()
Covishield kiyanne ekamane banAstraZeneca kiala ekakuth dapan. Covishield ekata amtharawa JP ehema ekath.
Serum Institute of India’s COVID-19 vaccine, called Covishield, is a version of the Oxford-AstraZeneca vaccine that manufacturers in India produce locally.Covishield kiyanne ekamane ban
Ape punchitat wuna. Oya dekama gahala hitiye. Habai amaru wune na. Gdra hitiye. Sathiyk wtra yaddi adu wuna.Covishield both doses
ada positive
30ට අඩු උනත් කන්ටැක්ස් තියනවනං ගේමක්ම නැතුව වැක්සින් එක ගහගන්න පුලුවන් බං. ඕනතරං 30ට අඩු උන් ගහගන්නවා කන්ටැක්ස් වලින් .මාත් ගහගත්තා.30 ta adu hinda thama no vaccin
Kohenda ban gahuwe? Umba nan Lucky porakගැහුවේ ෆයිසර් දෙකම ගැහුවා.
Ow ban pulu puluwan un gahaganilla30ට අඩු උනත් කන්ටැක්ස් තියනවනං ගේමක්ම නැතුව වැක්සින් එක ගහගන්න පුලුවන් බං. ඕනතරං 30ට අඩු උන් ගහගන්නවා කන්ටැක්ස් වලින් .මාත් ගහගත්තා.

Ai puthe oya dala tiyenne option ekak12ට අඩු අපිට option එකක්![]()
ඔන්න තත්වේ රටේ30ට අඩු උනත් කන්ටැක්ස් තියනවනං ගේමක්ම නැතුව වැක්සින් එක ගහගන්න පුලුවන් බං. ඕනතරං 30ට අඩු උන් ගහගන්නවා කන්ටැක්ස් වලින් .මාත් ගහගත්තා.
