මොනාද බං මු කියන්නේ 9.48 ඉදල බලන්න

Ryan08

Well-known member
  • Jan 24, 2021
    3,906
    13,933
    113
    ඒ කියන්නේ අවුල තියෙන්නේ " ශ්‍රී " අකුරෙද??? 😁😁😁
     
    • Like
    Reactions: isharaNU

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    461
    1,308
    93
    මමත් ඔය කථාව අහලා තියෙනවා . ආනන්ද සමරකෝන් සිය දිවි නසා ගත්තෙත් ජාතික ගීයේ අවුලක් කියලා කියනවා. වස් case එකක්. තව දෙයක් , අපි නොදන්න දෙයක් නම් ඒක බොරුයි කියන්න අපිට බෑ ..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    2,621
    4,855
    113
    ජෝතිස්ස කෙසේ වෙතත් ලිවීම, කියවීම සහ සංඥාර්ථ පදනමකින් ගත්තොත් 'ශ්‍රී' ඕනෙවට වඩා වැඩියි. "ලංකා" (ලඞකා) හොඳටම ඇති, හුරතල්, ලෙංගතුයි. ඇරත් 'ශ්‍රී' පිටිපස්සෙ හීනමානයක් වගේම කවදාහෝ දවසක බහිෂ්කරණය කලයුතු ප්‍රධාන ධාරාවේ බලහත්කාරී ගුණයක් තියෙනව.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,870
    3,494
    113
    ශ්‍රී අකුර එන්න ඉස්සෙල්ලා 22/05/72 ට කලින් අපි හොඳට හිටියද? නැහැනේ.

    ඉවත් කරන්න ඕනෑ ශ්‍රී අකුර නොවෙයි, මේ වගේ මනස්ගාත විශ්වාස කරන මිත්‍යා දෘෂ්ඨියයි.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,870
    3,494
    113
    චී ලංකා
    අපි SRI LANKA කියන නම ශ්‍රී ලංකා කියලා ශබ්ද කලාට, ලාංකිකයන් හැර සියලුම දෙනා ඒක ශබ්ද කරන්නේ ස්‍රී ලංකා කියලයි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    6,070
    12,701
    113
    Miami
    අපි SRI LANKA කියන නම ශ්‍රී ලංකා කියලා ශබ්ද කලාට, ලාංකිකයන් හැර සියලුම දෙනා ඒක ශබ්ද කරන්නේ ස්‍රී ලංකා කියලයි.
    Shri කියල දාන්න හදලා, ඒ අකුරු ගැලපීම හරි නෑ කියල Sri කලා කියල අහල තියෙනවා.