අපි SRI LANKA කියන නම ශ්‍රී ලංකා කියලා ශබ්ද කලාට, ලාංකිකයන් හැර සියලුම දෙනා ඒක ශබ්ද කරන්නේ ස්‍රී ලංකා කියලයි.චී ලංකා
Shri කියල දාන්න හදලා, ඒ අකුරු ගැලපීම හරි නෑ කියල Sri කලා කියල අහල තියෙනවා.අපි SRI LANKA කියන නම ශ්‍රී ලංකා කියලා ශබ්ද කලාට, ලාංකිකයන් හැර සියලුම දෙනා ඒක ශබ්ද කරන්නේ ස්‍රී ලංකා කියලයි.