මොනාද බන් මූ මේ බොන්නෙ..?

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මොනාද බන් මූ මේ බොන්නෙ..?

    මොනාද බන් මූ මේ බොන්නේ ? මේකෙ පෙණ එනවනෙ :baffled::baffled::baffled::baffled:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අමු අමුවේ කොකා කෝලා කෙළල අරිනවා වගේ බන් මූ..! :yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනේ පච බන් ඕකෙ සීල් එක අපිට පේනවද? තේ කහට ටිකක් දාල වතුර බොතලයක් කෙලේනවා.
    මම කාල ගහෑඅ උන් නම් දැකල තියෙනවා .බාගෙ ගහන උන් ඉන්නවා කියල අහල තියෙනවා.බොතලයක් නම මම හිතන්නෙනෑ.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මුනම් මල්ලිට හද පෙන්නන සින් එකක් වගේ:P
    බගේ කටේ තියන් එක හුස්මට කෙළල අරින ඩයල්(හිගක්නෙක්) එකක් නම් මාත් දැකලා:D තියනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    Governor's Choice එකක් කට තියාගෙන ගහනවා.. කෝක් මික්ස් කරලා..
    බලපං තනි කළුපාටයි.. අරක්කු කාලයි අනික්වා කෝක්..
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    :lol::lol::lol:
    Governor's Choice එකක් කට තියාගෙන ගහනවා.. කෝක් මික්ස් කරලා..
    බලපං තනි කළුපාටයි.. අරක්කු කාලයි අනික්වා කෝක්..

    ඉතින් බන් ඕකට කාලක් වත් දාන්න ඕනය.. :eek::eek: තනිකර ගහනවා ඇති කෝක්ම
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol::lol::lol:
    Governor's Choice එකක් කට තියාගෙන ගහනවා.. කෝක් මික්ස් කරලා..
    බලපං තනි කළුපාටයි.. අරක්කු කාලයි අනික්වා කෝක්..

    Sri lankans :lol:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    :lol::lol::lol:
    Governor's Choice එකක් කට තියාගෙන ගහනවා.. කෝක් මික්ස් කරලා..
    බලපං තනි කළුපාටයි.. අරක්කු කාලයි අනික්වා කෝක්..
    :lol::lol::lol::lol: