මොනාද බන් මේ Tik tok😣

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113


    මොකක්ද මේ බිස්කට් සීන්
    2000න් පස්සේ ගොන් එක්කියක් වගේ
    ------ Post added on Jul 16, 2022 at 4:49 PM
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අම්මෝ හෙනම වදන් කියලා නේ හිතන් ඉන්නේ 😂

    මුන්ව බුලී කරන්න ඕනේ ඉස්කෝලේ කාලේ. එතකොට හැදෙනවා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,481
    17,598
    113
    හැබැයි සිංහලුන්ට ගැලපෙන ඇප් එක tik tok
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    මාරි වල පාටයි චොකලට් බිස්කට් වල පාටයි පොඩ්ඩක් මතක් කරගන්න. ඒ නංගියාහ් කියන්නෙ ඒ වෙනස ගැන. 😌