මොනාද මේ යකාගෙ සින්දු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොනාද මේ යකාගෙ සින්දු

    (කිසිම ආගමක පහර ගැසිමක් නොවේ)
    යකාගේ සින්දු කියන්නේ යක්ෂයන්ව /සතාන්ලාව තෙමාව කරගෙන කියන සින්දු.මෙ සින්දු කියන අය ගොඩක් වෙලාවට එක්ස්-ක්‍රිස්තියානින්.මොකක් හරි හින්ද එගොල්ලන්ට ජෙසු තුමාව දෙවියන්ව එපාවෙලා. ඉතින්මේ ගොල්ලො දෙවියන්ටත් අභියොග කරලා සතාන් ව අනුගමනය කරන්න පටන්ගත්තා. මේ ගොල්ලන්ටම අදාල church එකකුත් තියනවා(a group)

    http://www.churchofsatan.com/
    http://en.wikipedia.org/wiki/Church_of_Satan



    ඉතින් කැරොල් ගිතවලට විරුද්ධව හැදුවා ගිතවගයක් ඔව තමයි යක්ෂ්‍යාගේ සින්දු. ඔක ගොඩක් ෆෙමස් වෙලා බ්ලැක් මෙටල් ඝොතික් මෙටල් වගේ genere ත් හැදුනා.

    පල්ලෙහා තියෙන්නේ ලොකේ famous වෙච්ච බැන්ඩ් සහ සින්දු
    1 Mayhem


    2 Iorn Maiden


    3 Dimmu Borgir


    4 COF


    mayhem තමයි මෙතෙක් බිහිවුනු දරුනුම යක්ශ සින්දු කියන band හැටියට සැලකෙන්නේ.
    මුන්ගෙ එකෙක් අත්බුත විදියට මැරුනත් එක්ක


    අමතක වුනා
    මේ ඉන්නේ ලන්කාවෙ අය
    5 Funeral In heaven


     
    Last edited:
    • Like
    Reactions: Rana Rala

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    mayhem තමයි මෙතෙක් බිහිවුනු දරුනුම යක්ශ සින්දු කියන band හැටියට සැලකෙන්නේ.
    මුන්ගෙ එකෙක් අත්බුත විදියට මැරුනත් එක්ක[/QUOTE]

    mona velada male!??
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඔව් ඔව්!!! මේ වගේ Bands වලට කියන්නේ Anti Christ Bands කියලා. මේවගේ Bands වැඩියෙම ඉන්නේ Scandinavian රටවල. (Norway, Sweden, Denmark, Iceland Finland). මුන් සමහර වෙලාවට පල්ලි පුච්චනවා. සමහර කට්ටිය, හැමෝම නෙවෙයි.

    මෙන්න සමහර Bands

    Gorgoroth
    Dark Funeral
    Dimmu Borgir
    Slayer


    මේකත් බලන්න!!!! මුන් ඇඳගෙන ඉන්නේ යක්ෂයෝ වගේ.:rolleyes::rolleyes:

    http://www.youtube.com/watch?v=YpvlC9Xj7jk
     

    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    cannibalcorpse12.jpg

    cannibalcorpse17.jpg

    cradleoffilth4.jpg

    cradleoffilth5.jpg



    keep Rocking!!!!!!!!!!!!!
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    i could not change it bro i dont find a edit option.
    any way never intended to insult Christians or Jesus . i added this thread because there was a thread with Heading "Kasi Buthaya" so i did some research on that how it evolved .there were some replies with "Yaka ge sindhu" then i found these things and just added to ElaKiri
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මතකද 1990 දී ලංකාවේ එක Brigedier කෙනෙකුයි එයාගේ wife වයි තමන්ගේම පුතා වෙඩි තියල මරල දැම්ම සීන් එකක්? පොලීසිය ප්‍රශ්න කරනකොට එයා කියලා තිබ්බේ එයා යකාගේ සින්දු අහපු නිසා එයා එකට පෙළඹුනා කියලා. මේ එ සින්දු වත්ද? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මතකද 1990 දී ලංකාවේ එක Brigedier කෙනෙකුයි එයාගේ wife වයි තමන්ගේම පුතා වෙඩි තියල මරල දැම්ම සීන් එකක්? පොලීසිය ප්‍රශ්න කරනකොට එයා කියලා තිබ්බේ එයා යකාගේ සින්දු අහපු නිසා එයා එකට පෙළඹුනා කියලා. මේ එ සින්දු වත්ද? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ඔව් මචන් මෙ වගේ සින්දුවක්. එත එක මෙතන නැ. මෙවා ඇහුවට කිසිම අවුලක් නැ. හැබයි lyrics හොයන්න එපා .එවා තමයි අවුල්.


    http://theisticsatanism.com/asp/cases/Orias.html