මොනාද මේ යකාගෙ සින්දු
(කිසිම ආගමක පහර ගැසිමක් නොවේ)
යකාගේ සින්දු කියන්නේ යක්ෂයන්ව /සතාන්ලාව තෙමාව කරගෙන කියන සින්දු.මෙ සින්දු කියන අය ගොඩක් වෙලාවට එක්ස්-ක්රිස්තියානින්.මොකක් හරි හින්ද එගොල්ලන්ට ජෙසු තුමාව දෙවියන්ව එපාවෙලා. ඉතින්මේ ගොල්ලො දෙවියන්ටත් අභියොග කරලා සතාන් ව අනුගමනය කරන්න පටන්ගත්තා. මේ ගොල්ලන්ටම අදාල church එකකුත් තියනවා(a group)
http://www.churchofsatan.com/
http://en.wikipedia.org/wiki/Church_of_Satan
ඉතින් කැරොල් ගිතවලට විරුද්ධව හැදුවා ගිතවගයක් ඔව තමයි යක්ෂ්යාගේ සින්දු. ඔක ගොඩක් ෆෙමස් වෙලා බ්ලැක් මෙටල් ඝොතික් මෙටල් වගේ genere ත් හැදුනා.
පල්ලෙහා තියෙන්නේ ලොකේ famous වෙච්ච බැන්ඩ් සහ සින්දු
1 Mayhem
2 Iorn Maiden
3 Dimmu Borgir
4 COF
mayhem තමයි මෙතෙක් බිහිවුනු දරුනුම යක්ශ සින්දු කියන band හැටියට සැලකෙන්නේ.
මුන්ගෙ එකෙක් අත්බුත විදියට මැරුනත් එක්ක
අමතක වුනා
මේ ඉන්නේ ලන්කාවෙ අය
5 Funeral In heaven

Last edited: