මොනාද මේ වෙන්නේ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද දවසට විතරක් නිව්ස් ටික. :eek:

    sw.PNG

    s.PNG

    3.PNG

    Source: Lankadeepa

    එහා ගෙදර සිමියොන් තම මව සමග රමණයේ යෙදුන නිසා මෙහා ගෙදර ජයපාලද තම මවට හදි කිරීම වරදක් ලෙස නොදකන්නන්ගෙ ප්‍රතිචාර පිලිකුලෙන් යුතුව බැහැර කරමි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    අර බලෙන් අල්ලගෙන ඉන්න රජයේ ඉඩම් වලට ඔප්පු දෙන සීන් එක නිසා රක්ශිත අල්ලනවද දන්නෑ හෝ ගාල
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මල්ලි පෙන්නලා අයියයි ගෝලයෝ ටිකයි ලෙසටම ගේම ගහනවා. 😒 මටනන් දැන් තවත් සිරිපාලයෙක් වගේ පේන්නේ. ඔක්කොම කැපුවට පස්සේ කියයි ආ නීති ගෙනවා කියලා. වැඩක් යැ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඔප්පු දුන්නා ගමන් ඕවා රක්ෂිත නෙමෙයි...කන්තදරේ තෙරෙන්නෙ නැද්ද බන් උබලට...දැන් අල්ලගන්නවා තව අවුද්දල් ගියාම සින්නක්කර ඔප්පු හම්බෙනවා.තමන්ගේ නමින් ඉඩම් අක්කර 10ක් 15ක් නිකන්.....
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මල්ලි පෙන්නලා අයියයි ගෝලයෝ ටිකයි ලෙසටම ගේම ගහනවා. 😒 මටනන් දැන් තවත් සිරිපාලයෙක් වගේ පේන්නේ. ඔක්කොම කැපුවට පස්සේ කියයි ආ නීති ගෙනවා කියලා. වැඩක් යැ
    sirama kathawa ban..mehema kele tika kapala monawada ban mun balaporoththu wenne?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    sirama kathawa ban..mehema kele tika kapala monawada ban mun balaporoththu wenne?
    කෝකත් එකයි බන්. 2/3 ගන්න කලින් නන් සිරාවට හොදටම කරන් ආවා. සමහර විට අයිය හින්ද මොකුත් කරගන්න බැරුව ඉන්නවද දන්නේ නෑ. මොකද චන්ද ගොඩක් වැටෙන හෙන්චයියෝ ටික ඉන්නේ පොරගේ වටේ නේ. එහෙම නැත්තන් චන්දෙ හින්ද රගපාලා.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    අර බලෙන් අල්ලගෙන ඉන්න රජයේ ඉඩම් වලට ඔප්පු දෙන සීන් එක නිසා රක්ශිත අල්ලනවද දන්නෑ හෝ ගාල
    මහ එකාම කියන්න ඇත්තෙ පුලුවන් තරම් කපාගනිල්ලා කියලා