මොනාද මේ වෙන්නේ?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    අර බලෙන් අල්ලගෙන ඉන්න රජයේ ඉඩම් වලට ඔප්පු දෙන සීන් එක නිසා රක්ශිත අල්ලනවද දන්නෑ හෝ ගාල

    පලවෙනි එක ඒක දෙවෙනි එක අවශේෂ වනාන්තර ගැසට් එක අවලංගු කරන එක.

    අව්ලක් නෑ හු(ද)කලා සිදුවීම් ලු :baffled:
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    STF දාල නවත්තන්න මොකෝ තමන්ගේ ආණ්ඩුවේ හිටපු ඇමතිට ජනාදිපති කිව්වම නවත්තන්නේ නැතුව බලෙන් කරාද ?? :lol: :lol:

    අනේ පලයන් බන් යන්න :lol: .. කපල ගෙවල් හදනකන් බලන් හිටියද ?? බොලා බොලා කියන්නේ යකෝ මාත් ඔය රාජපස්සයට තමයි දෙවැනි පාර ජනාදිපති වෙන්න චන්දෙ දුන්නේ. 2015 ඉන්න උනුත් මුකුත් කරේ නෑ තමයි, හැබැයි ඕක පටන් ගත්තේ නම් රාජපස්ස ගේ කාලේ.. 2012 පටන් ගත්තේ 2014 මැදක් වෙනකන් මුකුත් කරේ නැත්තේ ඇයි ?? අක්කර 18000ක් කපනකන් රාජපස්ස උඩ බලන් හිටියද ?? 2014 කොයි කාලේද ඔහොම නතර කලේ. බලපං මේ video වල dates . චන්දෙ ලංකරලා ඕන නම් බොරුවට මිනිස්සුන්ට පෙන්න නවත්තන්න ඇති. හැබැයි මහින්දය තමයි ඔය ඉඩම් ටික නිත්‍යානුකුලව අයින් කරල දුන්නේ. ගිය ආණ්ඩුව කාලේ තමයි ගෙවල් වලට පාරවල් , හදල තව ගෙවල් හදල එක තව වැඩි කරගත්තේ ... වැරදි දේ වැරදි කියල පිලිගනින් බන්. :lol:

    බලපං මේවා මතක නැත්නම්.

    පිස්සුද බන් උඹට අර වහලත් එක්ක තර්ක කරන්න.
    මහින්ද පිලි ගත්තත් ඕක තමන් කලේ කියල, erozan පිළිගන්නේ නැහැ.
    ඌ නැත්නම් පොහොට්ටුව තව චන්ද ලක්ෂයක් හමාරක් වැඩිපුර ගන්නවා. ඕකා එච්චරට චන්ද කැඩුවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මේ රටේ බදු නොගෙවා ජීවත් වෙන්න පුළුවන් කොහෙද?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Oya mona news da ayse. Menna news.


    119980442_166043721805347_91930693995894965_o.jpg

    :lol:
     
    • Haha
    Reactions: reddeckuka

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    සිරි ලන්කාවේ දේශප්‍රේමී ජනතාවට හුස්ම ගන්න බැරි තැනටම වැටෙන දවස වැඩි ඈතක නෑ...ඔක්කොම පක්කු එකයි..