මොනාලිසාගෙ ඇස්......... මොකක්. ඇස් ඉතිං......

33000W

Member
මොනාලිසාගෙ ඇස්......... මොකක්. ඇස් ඉතිං......

topic එක දැක්කම නිකං මෙවුව උනාද?:baffled: ඒක නිකං බන් දැම්මෙ:sorry:. ඒ වෙලාවට හිතුන එක දැම්මෙ. ඒත් thread එකටත් අදාලයි


409357_348328835183136_740467983_n.jpg


මෙච්චර කල් මොනාලිසාව දැකල තිබුනට මොකක් හරි විශේෂත්වයක් දැක්කද?:oo: (කොහෙද ඉතින් පැණි හල හල එකී දිහා බලාගෙන ඉන්න එක විතරෙනේ උබල කරන්නෙ.:lol::() මොනාලිසාගේ ඇස බැමි නැති නැති බවදැක්කද? ඔව්, මොනාලිසාට ඇස් බැමි නැහැ.එකට හේතුව දන්නවද?
ඒක ඒ කාලේ fashion එක:baffled: නිසා මොනාලිසා ඇස බැමි කපල තිබිල තියෙන්නේ. (විහිළු නෙමේ බොල සිරාවට:shocked:. අපේ උනුත් කපනවා මම දැකල තියනව:eek:හරියට බල්ලො කාල වගේ :rolleyes:)


381818_349553568393996_1569496659_n.jpg


දන්නවද,
මිනිසුන් වසරකට 10,000,000 වාරයක් ඇස්පිල්ලම් ගහනවාලු:shocked::shocked: (හෙමීට ගාන කියවගනින්

392672_349612518388101_582960737_n.jpg



ඉන්දියාව මිනීමැරුම් අතින් පළමු තැන ගන්න අතර:cool: එම ගණන 32,719 වන අතර රිදී පදක්කම දිනා ගැනීමට රුසියාව සමත්ව සිටිනවා:baffled: 28,904 (එක අවුරුද්දකට හරිය:D)



401751_349620445053975_254245491258138_1656828_1281797974_n.jpg



ලෝකයේ ලාබාලතම මව විදියට තමයි මෙයාව සැලකෙන්නෙ. Lina Medina තමයි මෙයාගෙ නම:yes:. මෙයාගෙ පුතා වන Gerardo ට උපත දෙනකොට මෙයාට අවුරුදු හයයි ලු.:shocked: හරියටම කියනවනම් අවුරුදු 5 යි. මාස 7 යි. දින 21 යි. පැය.................... ආ එක දන්නෙ නෑ (මාස ගානයි දින ගානයි හරි, හරිය:D) මෙයා තවම ජීවත් වෙනවලු.:yes: මෙයාගෙ පුතා නම් මැරිලා තියනවා බයික් එකෙන් යන ගමන් හැප්පිලා.:( එතකොට ඌ තරුණ වයසටත් ඇවිල්ල. ඒ කියන්නේ මගේ වයස වගේ:nerd: (බොලාගේ වයස නෙමෙයි. උබල සීයලනේ:eek:)



375188_350430624972957_58624716_n.jpg



මෙන්න බලාගනිල්ල පොරවල්
:cool:. අවුරුදු 90 දී පොඩි එකෙක් හදල.:oo: වයස්ගතම පියා ලෙස මෙයාව තමයි සැලකෙන්නෙ.21වෙනි ළමය තමයි මේ.:yes: ආ මෙයාගෙ නම Nanu Ram Jogi:cool:



390439_350984818250871_254245491258138_1664717_71271733_n.jpg




පොඩි උන් වගේ දැන් අහන්න එපා කවුද මේ දෙන්න කියල. දැක්කම තේරෙනවනේ. දැන් ඔය දකුණු පැත්තෙන් ඉන්න කෙනා ගේ............... නෑ නෑ යකෝඌ ගේ නෙමෙයි.
:lol::lol: කෙනාගේ උස අඩි 8.1 නම Sultan Kosen එතකොට වම් පැත්තෙන් ඉන්න කෙනාගේ උස 2.5;)




legwomen.jpg



කොට උනාට වැඩ නම් පොඩි නෑ:dull:. ඔය ඉන්නේ ලෝකේ දිගම කකුල් තියන අක්කිගෙ කකුල ලග.( ඒක නිකන් කිවුවේ. විස්තර ඕන නෑනෙ:sorry:)




379472_351053788243974_254245491258138_1664976_1705524269_n.jpg



බොලා දන්නවද ඇමරිකාවේ කසාද බදින්නේ නැතුව එකට ඉන්න කපල් ගණන:eek::eek: ( එකට ඉන්නවා කිවුවේ සෙල්ලම් කරන්න එකට ඉන්න ගණන නෙමෙයි. තේරෙනවනේ:D) මිලියන 4.2 .....යකෝ ඒ කියන්නේ ලංකාවෙන් 1/4 විතර බන්:eek:




397478_351834081499278_26586264_n.jpg



දන්නවද නිල් තල්මහෙක්ගේ දිව අලියෙකුට වඩා බර වැඩියි කියල :nerd:( අලියා කිවුවේ අලියාගේ දිව නෙමෙයි. උගේ මුළු බර)
නිල් තල්මහෙක් දවසට ටොන් 3 කට වඩා කෑම කනවා කියල දන්නවද:shocked:
ඒ වගේම උන්ට මාස 6 ක් ආහාර නැතුව කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ලු:P
මුළු ලෝකෙම ඉන්නේ 12,000 ටත් අඩු ගනනක්ලු:(



china.jpg




ලෝකයේ මෙතෙක් වැඩිම විනාසයක් කරපු භූමිකම්පාව ඇති වෙලා තියෙන්නේ 1557තේ:baffled: maddhayama චීනේ (maddhayama කියන එක සිංහලෙන් type කරන්න බෑ යකෝ. ඒක type කරන්න ගිහින් විනාඩි 5 ක් විතර නිකන් අපතේ ගියා. ඔහොම තියන්නම් කියවගනිල්ල:rofl:) මැරිලා තියන ගණන 830,000 ට වැඩියි.:(




plasticbottles.jpg



ප්ලාස්ටික් දිරාපත්වෙන්න අවුරුදු 500 ක් යනවා කියල දන්නවද:no: (වතුර බෝතලේ බීල විසි කරනකොට මීට පස්සෙවත් කල්පනා කරපල්ලා)



600398_249677305137941_106873162751690_381054_270306314_n.jpg



මේ ඉන්නේ ලෝකේ ඉන්න කුඩාම අශ්වය
:cool:




389570_356994360983250_254245491258138_1685636_395765801_n.jpg



නිල වශයෙන් යම් කිසි ස්ථානයකට කියන ලෝකේ තියන දිගම නම තමයි මේ.:D කියවන්න ආස උන් කියව ගනිල්ලා.:P මම නම් මේකේ නම දිහාවත් බලන්නෙ නෑ වැරදිලාවත් mateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu අකුරු 85 ක් තියනවා.



394532_357043774311642_598139482_n.jpg



විස්වාස කරනවානම් කරපල්ල. මේක photoshop නෙමෙයි. ඇත්තටම වතුර එනවා. සැගඋන බටයක් තියනවලු. පුලුවන්නම් හොයපල්ල;).




396983_364626863553333_254245491258138_1711519_1971176809_n.jpg



ලෝකේ තියන විශාලතම කට තමයි මේ..
:rolleyes: වටප්ප්‍රමානය (යන්තම් ඇති එක හරියට type කරගත්ත) 17 cm ක් කියන්නේ ( එත් මේක තමයි ලෝකේ දෙවනියට ලොකුම කට. පලවෙනි එක තමයි අපේ 9 වසරේ ගණන් මිස් ගෙ කට. බනින්න පටන්ගත්තට පස්සේ කොළ බොක්කත් පේනවා. මාව දවස් කීයක් පන්තියෙන් එලියට දැම්මද. ඒ තරමට මට ආදරෙයි:love::love::rolleyes:)




402275_366897036659649_254245491258138_1719848_1636668609_n.jpg



නිකන් ඉන්න එකේ පොඩි fun එකකුත් ගනින්. පුලුවන්නම් කියපල්ලා කවුද මේ කියල
:oo: (විල්සන් මාමයි විල්සන් නැන්දයි:rolleyes::P)



400523_367810746568278_361410125_n.jpg




ඇමරිකාවේ ඉන්න කිම් ගුද්මෙන් කියන කෙනා තමයි දැනට ලෝකේ ඉන්න ඇස් වැඩිම ප්‍රමාණයක් එලියට ඇවිල්ල තියන කෙනා විදියට නම් කරලා තියෙන්නේ:baffled: 11mm ඇස් එලියට ඇවිල්ල තියනවා.:cool: June 13, 1998 මෙයාව ගිනෙස් පොතට ඇතුලත් වෙලා තියනව:yes:




426356_368655189817167_1531898281_n.jpg



එපා අහන්න එපා, මේ ගැන මොනවත් කියන්න මම කැමති නෑ සර්පයෝ 10 ක් ඉන්නවා උගේ කටේ. මගේ බල්ලවත් නිකන්වත් යවන්නේ නෑ ඔය මිනිහ ඉන්න පැත්තේ නිකම්වත්:eek::eek:




425139_370119193004100_492224942_n.jpg



මතකද World Trade Center එකට ගහපු දවස,:(:( අන්න එදා උන දෙයක් මේක. අරගෙන තියෙන්නේ හරියටම 2001 සැප්තැම්බර් 11, 9:41:15 a.m ට Richard Drew කියන කෙනා තමයි මේක අරන් තියෙන්නෙ. ලොකු ආන්දෝලනාත්මක පින්තුරයක් උනාලු මේක:(



426874_370164436332909_254245491258138_1731310_334994476_n.jpg




දන්නවද කිබුල්ලු ගල් කනවා කියල.:shocked: උන්ට පිස්සු කියල හිතන්න එපා බොල. මේ ටිකත් කියවල තීරණය කරපල්ල.;) කිබුල්ලු කියන උන් මෙලෝ රහක් නෑ:no: . අහුවෙන අහුවෙන සත්තු කනවා. මුවෝ, ගෝන්නු, හරක්, කුරුල්ලෝ, මාළු,............. ඒ වගේම තමන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගන්න ඕන උනොත් අනිත් කිබුල්ලොත් කන්න මුන් දෙපාරක් හිතන්නේ නැහැ.:no::shocked: ඔය වගේ SF ගේම් දෙන්න නිකන් බැහැ.:frown: කිමිදෙන්න ඕන.:P ඉතින් මේ කිමිදෙනකොට උන්ගේ සමබර තාවය නැතිවෙනවලු.:shocked: ගල් කෑවම වෙන්නේ මේ ගල් ගිහින් බඩේ තැන්පත් වෙනවලු. එතකොට මුන්ට වතුර යටදී ඉන්න ඕන සමබර තාවය ආරක්ෂා වීමක් වෙනව.:yes: දැන් කියපන් ගල් කන කිබුල්ලුද මෝඩයො. පාන් කන අපිද මෝඩයො:lol:



beaver_pho34.jpg



Beavers ලට එක දිගට විනාඩි 45 හුස්ම හිරකරගෙන ඉන්න පුළුවන්:oo:



Clever-Camel.gif



ඔටුවට මොල්ලිය නැති උනත්. උට උගේ ශක්තිමත් කශේරුකාව නැති වෙන්නේ නැහැලු.:D



banana.jpg

.


කෙසෙල් වැඩිපුර කන කට්ටියට මදුරුවෝ හරි ආදරෙයි ලු.:love::love: ( ඒ කියන්නේ කෙසෙල් වැඩිපුර මෑතකදී කාල තියනවනම් මදුරුවෝ කෑමේ වැඩි ඉඩක් තියනව. උන් එහෙම මිනිස්සුන්ට වැඩිපුර දෂ්ට කරනවා.:yes:)කෙසෙල් විතරක් නෙමෙයි බියර් බොන කට්ටියත් එහෙමම තමයි;);):yes:



raw-camel-milk.jpg



ඔටු කිරි මිදෙන්නෙ නැතිලු
:no: (ඔය දාල තියෙන්නෙ ඔටු කිරි වගයක් තමයි. දැකල නැති කට්ටිය් බලාගන්න:cool:)



types-of-goldfish.jpg




ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් අවුවෙන් අරගෙන අවුව වැටෙන්නේ නැති තැනක කාලයක් හිටියොත් ඌ සුදු පාට වෙනවලු.
:nerd: හැබැයි ටික කාලයක් තියන්න ඕන. ඒ වගේම එතන හොදට අදුරු වෙන්නත් ඕන:(



526456_202861906483540_1998971296_n.jpg



හන්සයොන්ට ජීවිත කාලයටම ඉන්නේ එක සහකරු වෙක් හෝ එක සහකාරියක් විතරයි.:yes::yes::love: හදිස්සියෙවත් සහකාරිය හෝ සහකරු මැරුනොත් උන් ඒ දුකින් ම ජීවත් වෙනවලු.:( වෙනත් කිසිම සහකරුවෙක් හෝ සහකාරියක් සමග සම්බන්දකමක් ජීවිතේ කවම දාවකවත් ඇති කරගන්නේ නැහැ.:no::no: බොහෝ විට උන් ඒ දුකින්ම මැරෙනවලු.:( (මගුල් ගෙවල් වලට එහෙම හංසයා යොදා ගන්නේ එක නිසා වෙන්න ඇති:cool: )



thread එක නම් හදල ටිකක් දවස් වෙනව. ඒත් අද තමයි දාන්න time එකක් සෙට් උනේ.

හා හා කතා ඇති දැන්වත් ඉතින්,,..


283721_442711812414706_1274931984_n.jpg





ඊලග thread එකෙන්,
නහයේ ඇගිල්ල ගහල ඒ ඇගිල්ල කටේ දාගෙන උරණ එක හොදයි ද නැද්ද?:eek::eek::eek::eek:...........
දිල්ෂාන් ගේ නොදන්නා තතු:nerd::nerd:.........
සර්ප විෂ බොමු:eek::eek::confused::confused:..............
ගෙදරට light නැතුව light ගමු:baffled::baffled::baffled:.............
මදුරුවො ඇත්තටම ඇයි අපේ ලේ බොන්නේ. උන්ට බැරිද මල් පැණි බොන්න?:D:D:D:P............

ඇතුළු එකී මෙකී නොකී දේවල් සමගින් නැවත හමුවෙමු.......:cool::cool:


උබල ඔහොම බලල ගියාට පට්ට chater එකක් කන්න ඕන බන් මේවා හොයල විස්තරේ ඇත්තද බොරුද කියල තව තැන්
දෙක තුනක හොයල බලල පින්තුර එකතු කරල හදන්න. ඒක නිසා BUMP එකක්වත් දාල යන්න:sorry:.



picture.php


හ්ම් හ්ම් කතා ඇති. මම යනව :cool::cool::P
 
Last edited: