මොනාලිසාගේ ලීක් වෙච්ච ෆොටෝ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මොනාලිසාගේ ලීක් වෙච්ච ෆොටෝ

    මොනා වන්නා මෝනලිසාගේ නග්න ආලේඛ්‍ය දළ සිතුවම

    39478049.jpg


    වෙනත් සිත්තරකු විසින් අඳිනු ලැබූ බවට විශ්වාස කළ මෝනලිසාගේ ගල් අඟුරුවලින් සිතුවම් කරන දළ කළු සුදු සිතුවම චිත්‍රයට නගා ඇත්තේ ද සුප්‍රකට කලාකරු ලියනාඩෝ ඩාවින්චි යැයි ප්‍රංශ කලා විශේෂඥයෝ පවසති.

    ගල් අඟුරුවලින් සිතුවම් කරන ලද මෝනලිසාගේ කළු සුදු ආලේඛ්‍ය සිතුවම වෙනත් කලා එකතුවක් සමඟ වසර 150කට පමණ කාලයක් පැවැති අතර එය සිතුවමට නගන ලද්දේ වෙනත් නිර්මාණකරුවකු යැයි මීට පෙර විශ්වාස කරන ලදි.

    මෙම කළු සුදු මෝනලිසාගේ නග්න ආලේඛ්‍ය දළ සිතුවම සම්බන්ධයෙන් ප්‍රංශයේ පැරිස් හි ලුවි කෞතුකාගාරය එම සිතුවම පරීක්ෂාවට ලක් කර තිබෙන අතර එහිදි මෙම කළු සුදු දළ සිතුවම ආසන්න වශයෙන් හෝ නිර්මාණය කරන ලද්දේ ලියනාඩෝ ඩාවින්චි යැයි විශ්වාසයක් ගොඩනැගී තිබේ. මෙම කළු සුදු දළ ආලේඛ්‍ය සිතුවම ‘මොනා වන්නා’ නමින් හැඳින්විණි.

    මෙම සිතුවම 1862 වසරේ සිට පැරිස් අගනුවර උතුරට වන්නට පිහිටි ෂොන්ටිලි මාලිගාවේ කොන්ඬේ කෞතුකාගාරයේ පුනරුද සිතුවම් එකතුවක් සමඟ තබා තිබිණි.

    වසර 1452 සිට 1519 දක්වා ජීවත් වූ ලියනාඩෝ ඩාවින්චි ඉතාලි පුනරුද යුගයේ සිටි ශ්‍රේෂ්ඨතම කලාකරුවකු ලෙස හැඳින්වෙන අතර ඔහුගේ ‘මෝනලිසා’ සිතුවම ලොව මිලෙන් වැඩිම සහ සුවිශේෂී නිර්මාණයක් ලෙසින් සැලකෙයි.

    ලියනාඩෝ ඩාවින්චි වමත්කරුවකු ලෙසින් හැඳින්වෙන අතර ඔහු විසින්ම කරන ලද බව සොයාගත් මෙම දළ කළු සුදු නග්න සිතුවමේ ඇතැම් තැන්වල දකුණු අතින් කරන ලද ඇඳීම් සොයාගත හැකි බව ද විශේෂඥයෝ පෙන්වාදෙති.

    මෙම සොයාගැනීම් තිබුණද තවදුරටත් මේ සම්බන්ධයෙන් සොයා බලන බව ද ඔවුහු පවසති.

    ලංකාදීප

    aux-head-1506677005-20170929_mona_vanna_360.jpg


    spaceout.gif


    spaceout.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඳිනවා නං හරියට අඳින්න එපැයි :baffled: ඒවගෙන් තමා නියම හැඟීම මතුවෙලා එන්නේ

    උඹ කියන එක තේරෙන්නෑ :no: මොකක්ද බං මිසින් ? :eek: ඔක්කොම තියෙනවනෙ ? :confused:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අන්නේකයි කලා රසය මතුවෙන්නේ නෑ ඒවා නැතුව :sorry:

    :yes: ඒකනේ ඕක ජනප්‍රිය උනේ නැත්තේ. අපි වගේ කලා රසයක් තියන උන් කොහොමත් ඕවා ප්‍රතික්ෂේප කරනවා ;)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    උඹ කියන එක තේරෙන්නෑ :no: මොකක්ද බං මිසින් ? :eek: ඔක්කොම තියෙනවනෙ ? :confused:

    game of thrones බලලා උඹේ ඇහේ පොට ගිහිල්ලා. දැන් ඕවා පේන්නෙ නෑ :angry: