මොනෑෂ් ඇදුරාගේ කොට කලිසම

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි යකෝ 10 වසර වෙනකම් කොට කලිසම් තමයි ඇඳගෙන ගියේ.

    ඊට අමතරව ඔය ස්පෝර්ට්ස් කරන උනුත් කොට කලිසම ගහගෙන තමයි ඉස්කෝලේ ආවේ.

    iskolen out wela uwamanawakata iskole yana ekai uniform andina ekai dekak:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    දැන් උඹ කියන්නේ මේ කතාවේ කැම්පස් කොල්ලා කරපු දේ හරි කියලද? වටේ නොයා කෙලින්ම කියපන් ඉතින් :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් උඹ කියන්නේ මේ කතාවේ කැම්පස් කොල්ලා කරපු දේ හරි කියලද? වටේ නොයා කෙලින්ම කියපන් ඉතින් :lol:

    එහෙන් කැම්පස් කොල්ලන්ගේ කලිසම් ගලවනවා.මෙහෙන් දිගකලිසම් ඇඳන් එන්නලු.

    මොන ජීවිතද බන් මේවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙන් කැම්පස් කොල්ලන්ගේ කලිසම් ගලවනවා.මෙහෙන් දිගකලිසම් ඇඳන් එන්නලු.

    මොන ජීවිතද බන් මේවා

    අනේ මන්දා කැලෑ නීති වලට පුදුම ආසාවක් තියෙන්නේ :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් උඹ කියන්නේ මේ කතාවේ කැම්පස් කොල්ලා කරපු දේ හරි කියලද? වටේ නොයා කෙලින්ම කියපන් ඉතින් :lol:

    walige paaga ganna epa. mama djnickge comment ekata waradiyata mean karala reply karapu shamindage comment eka quote karala eekata adalawa liuwe...

    mata terunu widiyata djnick liyala thibbe uniform widiyata kota kalisan andina kalayak gana newei..:baffled:
    :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    walige paaga ganna epa. mama djnickge comment ekata waradiyata mean karala reply karapu shamindage comment eka quote karala eekata adalawa liuwe...

    mata terunu widiyata djnick liyala thibbe uniform widiyata kota kalisan andina kalayak gana newei..:baffled:
    :nerd:

    හානේ ඔයා ත්‍රෙඩ් එකට අදාලව නෙවෙයිද පොස්ට් එක දැම්මේ?:(

    djnickගේ පොස්ට් එකත් කොහොමත් වැරදියි තමයි :lol:

    අපි නම් 10 වසරට යනකන් නිල් පාට කොට කලිසම් තමයි ඇඳන් ගියේ :oo:

    ඇරත් අපේ ඉස්කෝල වල අඳින්න ඕනේ විදිහ ළමයි එකතුවෙලා තීරණය කරේ නම් නෑ..........ඒවාට විනයභාර ගුරුවරු කියල ජාතියක් හිටියා :baffled:
     
    Santa boy

    Member
    Aug 16, 2016
    20
    2
    0
    gajamange kathawa sahatika etta. officewala wedakarana genu wediyama karanne opadupa katha karana eka. lankawe whole system ekama weradi. loke awasanaya wenakan lankawe minissu hadanna ba. lankawa hadannath ba. attitudes wenas karanna ba. Hariyata balu naguta wage.anika univercity wala inna un nayata igenaganne. e wunata maha jathiyen enne. hina yanawa karana gon weda dekkama
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හානේ ඔයා ත්‍රෙඩ් එකට අදාලව නෙවෙයිද පොස්ට් එක දැම්මේ?:(

    djnickගේ පොස්ට් එකත් කොහොමත් වැරදියි තමයි :lol:

    හරකෙක්නෙ උඹ. මම කෝට් කරලා තියෙන්නේ ඩීජේ නික් ලියපු එකක්. ඌත් එක්ක අවුලක් තියේනම් ඌත් එක්ක විසඳගනින්:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හරකෙක්නෙ උඹ. මම කෝට් කරලා තියෙන්නේ ඩීජේ නික් ලියපු එකක්. ඌත් එක්ක අවුලක් තියේනම් ඌත් එක්ක විසඳගනින්:lol:

    මොකද බං මේ කලබල වෙලා? හරකෙක්ලු නැට්ටලු :lol: තමන්ගේ මට්ටමෙන් හැමෝම මනින්න එපා :yes:

    ඔයා ඉතින් නික්ට කඩේ ගියපු නිසා තමයි quote කරේ...ඒකෙන් කමක් නෑ ඔයාට මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව සම්බන්දව කියන්න මොකුත් නැද්ද? කියාගන්න අමාරුද? :lol:

    වටෙන් ගොඩෙන් එක එකාගේ කමෙන්ට් වලට සපෝට් කරන වෙලාවේ තමන්ගේ මතය කෙලින්ම කිව්වනම් නරකද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකද බං මේ කලබල වෙලා? හරකෙක්ලු නැට්ටලු :lol: තමන්ගේ මට්ටමෙන් හැමෝම මනින්න එපා :yes:

    ඔයා ඉතින් නික්ට කඩේ ගියපු නිසා තමයි quote කරේ...ඒකෙන් කමක් නෑ ඔයාට මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව සම්බන්දව කියන්න මොකුත් නැද්ද? කියාගන්න අමාරුද? :lol:

    වටෙන් ගොඩෙන් එක එකාගේ කමෙන්ට් වලට සපෝට් කරන වෙලාවේ තමන්ගේ මතය කෙලින්ම කිව්වනම් නරකද?

    පහළ බාලාංශේ එකෙක්නේ මූ... :nerd: :rofl::rofl:

    මම කාගේහරි පෝස්ට් එකක් ගැන පැහැදිලි කළොත් මම ඌට කඩේ යන කෙනෙක්ද?:rolleyes::eek: මට පේන්නේ පරණ කෝන්තරයක් වගේ නික් එක්ක...:dull::dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    පහළ බාලාංශේ එකෙක්නේ මූ... :nerd: :rofl::rofl:

    මම කාගේහරි පෝස්ට් එකක් ගැන පැහැදිලි කළොත් මම ඌට කඩේ යන කෙනෙක්ද?:rolleyes::eek: මට පේන්නේ පරණ කෝන්තරයක් වගේ නික් එක්ක...:dull::dull::dull:

    ඇයි බං මේ කියල තියන දේට නැතුව පුද්ගලයට ගහන්න ට්‍රයි කරන්නේ? හරක්ලු පහල බාලාංශේලු:lol: පහවසරේ ක්‍රම වලට තර්ක කරන්න එපා බං :lol::lol::lol:

    උගේ පොස්ට් පැහැදිලි කරන්න දඟලනවා ඒත් ඒ පොස්ට් ඒකෙ වැරැද්ද පෙන්නලා දුන්නම නික්ට කියන්නලු අදාළ නැත්තම් මොකටද බං එක එකාගේ පොස්ට් පැහැදිලි කරන්න යන්නේ?

    කෝ ඉතින් තවම කියාගන්න බැරි උනානේ ත්‍රෙඩ් එකේ ටොපික් එක සම්බන්දව ඔයාගේ මතය මොකෝ වචන පැටලෙනවද?:lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බං මේ කියල තියන දේට නැතුව පුද්ගලයට ගහන්න ට්‍රයි කරන්නේ? හරක්ලු පහල බාලාංශේලු:lol: පහවසරේ ක්‍රම වලට තර්ක කරන්න එපා බං :lol::lol::lol:

    උගේ පොස්ට් පැහැදිලි කරන්න දඟලනවා ඒත් ඒ පොස්ට් ඒකෙ වැරැද්ද පෙන්නලා දුන්නම නික්ට කියන්නලු අදාළ නැත්තම් මොකටද බං එක එකාගේ පොස්ට් පැහැදිලි කරන්න යන්නේ?

    කෝ ඉතින් තවම කියාගන්න බැරි උනානේ ත්‍රෙඩ් එකේ ටොපික් එක සම්බන්දව ඔයාගේ මතය මොකෝ වචන පැටලෙනවද?:lol::lol::lol:

    උඹට පහළ බාලාංශේ කෙනෙක්වගේ හැසිරෙන නිසයි ලිව්වෙ එහෙම.:yes::yes::yes: බ්ලොග් එකක මොකක් හරි කොමෙන්ට් එකක් දැක්කම ඒකට රිප්ලයි කරන්න පුලුවන්. උඹ ඒකට එකඟද නැද්ද අදාළ නෑනේ. :no:මට හිතුන දේ ලිව්වා. මගේ අදහසට කැමති අකමැති වියන්. හැබැයි එයාව කෝට් කළේ ඇයි වගේ බන්කොලොත් තර්ක දාන්න එපා. කාවවත් කෝට් කරන්නේ එ කෝට් කරපු දේ ගැන ලියන්න මිසක් ඌට කඩේ යන්න නෙවෙයි. :lol::lol::lol::nerd:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    USA වල ඉදන් අපේ ලොක්කෙක් ආවා මෙහෙ. අපි ඉතින් වැඩට යන්නේ ඩෙනිම ගහලා t එක ඇදලා සපත්තු දාලා. උ අවේ ෂොට් එකක් ගහගෙන සෙරප්පු දාලා.

    අපේන් අහනවා ඕවා අදින්නේ ඇයි කියලා මේ රස්නේ වෙලාවට :lol: :lol:
    කැම්පස් පොන්නයන්ගේ ෂෝ එක. උන් ඉස්කෝලේ යන්නෙත් ඩෙනිම ගහගෙනලු. අපේ උන් උනිෆෝම් ගහන ගිහින් කරනවට වඩා සැහෙන්න වැඩ උන් උන්ට හිතෙන ඒවා ඇදගෙන ගිහින් කරනවා.

    ලංකාවේ බලන්නේ පිට පෙනුම තමයි. පොන්න රටක්

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට පහළ බාලාංශේ කෙනෙක්වගේ හැසිරෙන නිසයි ලිව්වෙ එහෙම.:yes::yes::yes: බ්ලොග් එකක මොකක් හරි කොමෙන්ට් එකක් දැක්කම ඒකට රිප්ලයි කරන්න පුලුවන්. උඹ ඒකට එකඟද නැද්ද අදාළ නෑනේ. :no:මට හිතුන දේ ලිව්වා. මගේ අදහසට කැමති අකමැති වියන්. හැබැයි එයාව කෝට් කළේ ඇයි වගේ බන්කොලොත් තර්ක දාන්න එපා. කාවවත් කෝට් කරන්නේ එ කෝට් කරපු දේ ගැන ලියන්න මිසක් ඌට කඩේ යන්න නෙවෙයි. :lol::lol::lol::nerd:

    ඔය ඉතින් රට වටේ කතන්දර ඔක්කොම කියනවා ඒත් ත්‍රෙඩ් එකේ දාල තියන දේ ගැන උඹේ මතය කියන්න පිට කොන්දක් නෑ :yes:

    මම කොතනදීද ඇහුවේ ඇයි උඹ ඌව quote කරේ කියල?

    එකඟ වෙන්න හරි විරුද්ධ වෙන්න හරි උඹට මතයක් ලියාගන්න කොන්ද පන නෑනේ බං...ඒකනේ නික් ගේ මගුලක් කියවන්නේ :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ඉතින් රට වටේ කතන්දර ඔක්කොම කියනවා ඒත් ත්‍රෙඩ් එකේ දාල තියන දේ ගැන උඹේ මතය කියන්න පිට කොන්දක් නෑ :yes:

    මම කොතනදීද ඇහුවේ ඇයි උඹ ඌව quote කරේ කියල?

    එකඟ වෙන්න හරි විරුද්ධ වෙන්න හරි උඹට මතයක් ලියාගන්න කොන්ද පන නෑනේ බං...ඒකනේ නික් ගේ මගුලක් කියවන්නේ :lol::lol::lol:

    නික් ලියපු දේවල් කෝට් කරලා කොමෙන්ට් කලාට උඹව ගණන් නොගෙන උඹව ඩෝන්ට් කෙයාර් නිසා රිදෙනවද පුතේ...:lol::P:P:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නික් ලියපු දේවල් කෝට් කරලා කොමෙන්ට් කලාට උඹව ගණන් නොගෙන උඹව ඩෝන්ට් කෙයාර් නිසා රිදෙනවද පුතේ...:lol::P:P:rofl:

    ඩෝන්ට් කෙයා නිසාද බං පොස්ට් හතරක් පහක් විතර quote කරගෙන දගලන්නේ?:rofl::rofl::rofl:

    උඹ මෙතන ආවේ සයිඩ් එකෙන් නික්ට දෙන්නනේ මොකද උඹට මේ වැඩේ වැරදියි කියල කියන්නවත් හරි කියල කියන්නවත් කොන්දක් නෑ :lol:

    සයිටම් වහන්න කිව්වොත් සරම කඩාගෙන දුවගෙන එන්නේ හැබැයි කැම්පස් උන්ගේ වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පන නෑ

    කුලී ගෙවල් වල සින්නො ඉස්සරහ හෙළුවෙන් හිටපුවම ඕක තමයි වෙන්නේ:rofl: (ඒ කැම්පස් එකේ නේද?:lol:)

    පුළුවන් නම් දැන්වත් එක එකාගේ සරම් අස්සේ හැන්ගෙන්නේ නැතුව උඹේ අදහස කියපන්කෝ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩෝන්ට් කෙයා නිසාද බං පොස්ට් හතරක් පහක් විතර quote කරගෙන දගලන්නේ?:rofl::rofl::rofl:

    උඹ මෙතන ආවේ සයිඩ් එකෙන් නික්ට දෙන්නනේ මොකද උඹට මේ වැඩේ වැරදියි කියල කියන්නවත් හරි කියල කියන්නවත් කොන්දක් නෑ :lol:

    සයිටම් වහන්න කිව්වොත් සරම කඩාගෙන දුවගෙන එන්නේ හැබැයි කැම්පස් උන්ගේ වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පන නෑ

    කුලී ගෙවල් වල සින්නො ඉස්සරහ හෙළුවෙන් හිටපුවම ඕක තමයි වෙන්නේ:rofl: (ඒ කැම්පස් එකේ නේද?:lol:)

    පුළුවන් නම් දැන්වත් එක එකාගේ සරම් අස්සේ හැන්ගෙන්නේ නැතුව උඹේ අදහස කියපන්කෝ :lol:

    අනේ ගොනෝ... අතපය ලොකු වෙනකොට වත් මොලේ පොඩ්ඩක් වර්ධනය වෙලා නෑනේ මෙකගේ...:baffled::baffled::baffled:

    කැම්පස් නෙවෙයි මොකාගෙ උනත් වැරැද්දට වැරැද්ද කියන්න කොන්දක් තියෙන නිසා තමයි හරකෝ මේ පහුගිය 22 වෙනිදා මෙහෙම කොමෙන්ට් එකක් දාලා තියෙන්නේ...

    http://www.elakiri.com/forum/showpost.php?p=21276213&postcount=12

    උඹව ඩෝන්ට් කෙයාර් නිසා බයිට් කරන්න විතරයි උඹව කෝට් කරන්නේ... :lol::lol::lol::lol:

    පොත අරන් කොලෙත් පුරවලා තේරුනේ නැති උනාද මන්දා මෙච්චරම රිදිලා...:nerd::dull: කොහොම උනත් එහෙම කුහක වෙන්න දෙයක් නෑ... තමන්ගෙ දරුවෙක්වත් උසස් අධ්‍යාපනයට යොමු කරන්න බලන්න :yes: