මොනිටරේ අනුව කවුද බොල සිස්ටම් එක තීරනය කරන්නෙ? උබ කරන වැඩ අනුවනෙ සිස්ටම් එකයි මොනිටරෙයි තීරනය වෙන්නෙ? මොකද්ද උබ ලග තියෙන මොනිටරේ?
ඒක අවුරුදු 20 ක් විතර පරණ එකක් බන්මොනිටරේ අනුව කවුද බොල සිස්ටම් එක තීරනය කරන්නෙ? උබ කරන වැඩ අනුවනෙ සිස්ටම් එකයි මොනිටරෙයි තීරනය වෙන්නෙ? මොකද්ද උබ ලග තියෙන මොනිටරේ?
උබ කම්පියුටරෙන් කරන්න ඉන්න වැඩ කිව්වොත් කට්ටිය කියයි මොනවගේ මැසිමක්ද හොද කියලඒක අවුරුදු 20 ක් විතර පරණ එකක් බන්
google search mostly youtube wage dewal thamaiඋබ කම්පියුටරෙන් කරන්න ඉන්න වැඩ කිව්වොත් කට්ටිය කියයි මොනවගේ මැසිමක්ද හොද කියල
ඔය වගේ වැඩ වලට මේ වගේ එකක් ඇතිවෙයි,google search mostly youtube wage dewal thamai
Machan podi graphic design wada oya nikam fb page walata dana posters thawa youtube video editing wage wada karanna me monitor eka set wena ekak nadda ?ඔය වගේ වැඩ වලට මේ වගේ එකක් ඇතිවෙයි,
CPU : Intel i3 (හෝ AMD Ryzen 3)
RAM : 4GB හෝ 8GB
Hard Disk : 480GB SSD
VGA Card : ඕනෙ නෑ
වීඩියෝ එඩිටිං වලටනං මම කියපු මැශින් එකට වැඩිය හොද එකක් ගන්න වෙයිMachan podi graphic design wada oya nikam fb page walata dana posters thawa youtube video editing wage wada karanna me monitor eka set wena ekak nadda ?
resolution madiවීඩියෝ එඩිටිං වලටනං මම කියපු මැශින් එකට වැඩිය හොද එකක් ගන්න වෙයි
මොනිටර් එකේ පාට හොදට පේනවනං, සයිස් එක උබට ඇති නම් අවුලක් නෑ
අවුරුදු 20 පරනයි කියන්නෙ 1080p නැතුව ඇති නේද?resolution madi
nikan boruwata as deka(two eyes) iwara kara ganne nathuwa lcd monitor ekak ganna,google search mostly youtube wage dewal thamai
1280 x 1024අවුරුදු 20 පරනයි කියන්නෙ 1080p නැතුව ඇති නේද?