මොනිටරයකට සෙට් වෙන system unit එකක්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    philips 107S21 මොනිටරයකට සෙට් වෙන system unit එකක් කියන්නකො.මට ඩෙක්ස්ටොප් කම්පියුටර් ගැන ලොකුවට තේරෙන්නෙ නෑ. මේ මොනිටරේට i5 10th gen වගේ ගහලා වැඩක් වෙයි ද?
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,629
    4,780
    113
    මොනිටරේ අනුව කවුද බොල සිස්ටම් එක තීරනය කරන්නෙ? උබ කරන වැඩ අනුවනෙ සිස්ටම් එකයි මොනිටරෙයි තීරනය වෙන්නෙ? මොකද්ද උබ ලග තියෙන මොනිටරේ?
     
    ඒක අවුරුදු 20 ක් විතර පරණ එකක් බන්
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,629
    4,780
    113
    ඒක අවුරුදු 20 ක් විතර පරණ එකක් බන්
    උබ කම්පියුටරෙන් කරන්න ඉන්න වැඩ කිව්වොත් කට්ටිය කියයි මොනවගේ මැසිමක්ද හොද කියල
     
    • Like
    Reactions: Kelvin0

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,058
    4,622
    113
    CRT එකක්නෙ බොලව්, කෞතුකාගාරෙකට දියව්, 9000ට වගෙ LCD සුපිරියක් හොයාගන්න පුලුවන්, 20000ට අඩුවෙන් කුප්පා සැම්සුන් කොරියන් බඩුවක් i3 4th ජෙන් වගේ හොයාගන්නත් පුලුවන්. අවුරුදු 20කින් කම්පූටරයක් යූස් නොකරන්න මොන ගුහාවෙද හිටියෙ බොලව්
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    උබ කම්පියුටරෙන් කරන්න ඉන්න වැඩ කිව්වොත් කට්ටිය කියයි මොනවගේ මැසිමක්ද හොද කියල
    google search mostly youtube wage dewal thamai
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,629
    4,780
    113
    google search mostly youtube wage dewal thamai
    ඔය වගේ වැඩ වලට මේ වගේ එකක් ඇතිවෙයි,
    CPU : Intel i3 (හෝ AMD Ryzen 3)
    RAM : 4GB හෝ 8GB
    Hard Disk : 480GB SSD
    VGA Card : ඕනෙ නෑ
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    ඔය වගේ වැඩ වලට මේ වගේ එකක් ඇතිවෙයි,
    CPU : Intel i3 (හෝ AMD Ryzen 3)
    RAM : 4GB හෝ 8GB
    Hard Disk : 480GB SSD
    VGA Card : ඕනෙ නෑ
    Machan podi graphic design wada oya nikam fb page walata dana posters thawa youtube video editing wage wada karanna me monitor eka set wena ekak nadda ?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,629
    4,780
    113
    Machan podi graphic design wada oya nikam fb page walata dana posters thawa youtube video editing wage wada karanna me monitor eka set wena ekak nadda ?
    වීඩියෝ එඩිටිං වලටනං මම කියපු මැශින් එකට වැඩිය හොද එකක් ගන්න වෙයි
    මොනිටර් එකේ පාට හොදට පේනවනං, සයිස් එක උබට ඇති නම් අවුලක් නෑ
     
    • Like
    Reactions: Kelvin0

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,058
    4,622
    113
    වීඩියෝ එඩිටිං වලටනං මම කියපු මැශින් එකට වැඩිය හොද එකක් ගන්න වෙයි
    මොනිටර් එකේ පාට හොදට පේනවනං, සයිස් එක උබට ඇති නම් අවුලක් නෑ
    resolution madi
     
    • Like
    Reactions: Kelvin0