මොනිටර් එකෙන් TV

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,743
    23,422
    113
    මොනිටර් එකෙන් TV

    මචන්ල මොනිටර් එකක් ඇන්ටෙනාවට ගහල ටීවී බලන්න ක්‍රමයක් තියයේද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,670
    113
    38
    man ahala tiynva Tv Card kiyala ekk eka pc ekata hai karama tv balanna puluvn lu pc ekn. man e gana wadiya danna naha.

    internet ekn balapanko dialog sim ekk tiynvanm mytv.dialog.lk ekn balpan data walin kapenne naha mamath balanna ekn
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    CRT witharak gahana TV BOX thiyanawa..boge monitor mokakda?uba PC1 on karan balanna asanam tv card1k gahapan..2500/=wei
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,422
    113
    man ahala tiynva Tv Card kiyala ekk eka pc ekata hai karama tv balanna puluvn lu pc ekn. man e gana wadiya danna naha.

    internet ekn balapanko dialog sim ekk tiynvanm mytv.dialog.lk ekn balpan data walin kapenne naha mamath balanna ekn

    නෑ මචන් pc එක නැතුව බලන්නයි ඕනෙ. පරණ crt එකක් නිකන් ගෙදර තියෙනවා. ගෙදර tv එකත් කැඩිල නිසා මොකක් හරි කරන්න බැලුවෙ. mytv තමයි දැනට යූස් කරන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,422
    113
    CRT witharak gahana TV BOX thiyanawa..boge monitor mokakda?uba PC1 on karan balanna asanam tv card1k gahapan..2500/=wei

    TV box ekak aran moniter ekata sert karanna

    crt මොනිටරයක් තියෙන්නෙ. ටීවී බොක්ස් එකක් කීයක් වෙයිද? කොහෙන්ද ගන්න පුලුවන්?
     
    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    kalubowila hospitle eka laga GADMEE kiyala kadayak thiyenwa ethanin TV BOX ekak rs : 3500 kata ganin remote ekakuth thiyenawa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Combo Box තියෙනවා බං.. තුන්දාස් පන්සීයයි, හාරදාහයි අතර.. Godmei කියල බ්‍රෑන්ඩ් එකක් ඇති.. ඕක තමා ලංකාවෙ තියෙන්නෙ නම් ඔය ගාණට.. සිග්නල් නම් අල්ලගන්න අමාරුයි.. ඕන නම් ගහගෙන බලපං..:dull:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචන්ල මොනිටර් එකක් ඇන්ටෙනාවට ගහල ටීවී බලන්න ක්‍රමයක් තියයේද?

    COMBO BOX 1ක් ගනින් - 3900-4200 ක් විතර වෙයි
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මාත් දාන් ඉන්නව TV box එකක් Brand එක GADMEI
    පිටකොටුවෙන් ගත්තෙ,
    3000ක් විතර උනේ. කිසි අවුලක් නෑ සුපිරියට පේනව,
    TV card නම් ගන්න එපා පුතෝ. pc එක on කරන් ඉන්න ඕනෙ ඒක බලන්න.