Questions මොනිටර් එක දුවන්නේ පැය 1/2

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    කාර් බැටරි එක ups එකට සෙට් කරලා full බැටරි එකෙන් led මොනිටර් එක දුවන්නේ පැය 1/2

    battery - 12v ah35 pannasonic hybrid car battery made in japan

    මොනිටර් - Samsung 20inc LED, DC14V, 2.14A, made in malaysia,

    amathara prashnayak:
    monitor eke DC14V kiyanne mokada? (direct battery ok?)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    battery eka parana athi ban ekai 30 min duwanne.

    DC 14V kiyanne direct dc voltage eken on karanna puluwan. 14 kivvata 12V battery eken direct wada. ehema gahapan. ups ekata wada welawak wada karai
     
    • Like
    Reactions: dilan_randika

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    බැටරි එක චාර්ජ් කරන්නේ කොහොමද ? UPS එකෙන් මද ?

    සල්ලි තියේ නම් 500W ඉන්වර්ටර් එකකුයි බැටරි චාර්ජර් එකකුයි ගන්න.

    UPS වල ලොකු පවර් ලොස් එකක් තියෙනවා.

    බැටරි එකෙන් ඩිරෙක්ට් දෙන්න බෑ 14V.