මොනිටරේ ඉරක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    IPS මොනිටරේ කලු හීනි ඉරක් ඇවිල්ල හරහට. මේක වැඩ කර කර ඉද්දි එක පාරටමයි ආවෙ?

    Solution එකක් තියෙනවද?

    දන්නැති උන් බම්ප් එකක් දාන් යන්න :yes:

    ටිකක් මෙන්න මේ වගේ. මීට වඩා හීනියි.
    .
    87312iF6772AB8D7E78F45

    මොනිටරේ PC එකෙන් වෙන් කරල ඔන් කරත් line එක තියෙනව
    ------ Post added on Feb 20, 2023 at 9:20 PM
     
    • Sad
    Reactions: Asmodeus

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    මේවා හදන්න බැයිද බන් ඉතින්. ඔය ටීවී එහෙම හදන්නෙ.
    lcd/led ne hadanne ban. ewageth disply eka ghinnam repair kranna bahane. back lights wage giyoth repair kraganna pluwan.

    oya lapak nam. second hand display ekak daganin 9k 10k yai.
     
    • Like
    Reactions: SampathSandaruwan

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,050
    113
    You're going to be a genuine Buddhist in the next couple of days. Just let her go son. We've all been hurt by a bitch like that.
     
    • Sad
    Reactions: olu bakka

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    There are some YouTube videos that say to resolve such a problem, we need to rebond the connections. However, I'm not sure if such rebonding machines are available in Sri Lanka or where you can find them.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පැනල් එකෙ කන්ටැක්ට් එකෙන් එන්නෙ බන්, හදන්න බැහ, ඔවා හදන එකෙක් හිටියා බොරලැස්ගමුවෙ, බුකියෙ බලපම්,

    මොනිටර් එකට වැදෙන්න ස්පිඩ් ෆැන් එකක් දාන් ඉන්නවාද> ෆ්‍රෙරෙම් ලස් එවානම් ෆැන් එකට ටිල්ට් වෙලා ඉරි එනවා,

    පරන කොරියන් එකක් නම් ඉතින් ඔවා සාමාන්‍ය දෙවල්, බ්‍රැන්ඩ් එක මොක්ක්ද? ලගදි ගනිපු එක්ක්ද? මනුෆැක්චර් ඩෙට් එක මොකක්ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    lcd/led ne hadanne ban. ewageth disply eka ghinnam repair kranna bahane. back lights wage giyoth repair kraganna pluwan.

    oya lapak nam. second hand display ekak daganin 9k 10k yai.
    Lapak neme bn 24" monitor ekak

    There are some YouTube videos that say to resolve such a problem, we need to rebond the connections. However, I'm not sure if such rebonding machines are available in Sri Lanka or where you can find them.
    Thank you bn
    ------ Post added on Feb 20, 2023 at 11:53 PM

    පැනල් එකෙ කන්ටැක්ට් එකෙන් එන්නෙ බන්, හදන්න බැහ, ඔවා හදන එකෙක් හිටියා බොරලැස්ගමුවෙ, බුකියෙ බලපම්,

    මොනිටර් එකට වැදෙන්න ස්පිඩ් ෆැන් එකක් දාන් ඉන්නවාද> ෆ්‍රෙරෙම් ලස් එවානම් ෆැන් එකට ටිල්ට් වෙලා ඉරි එනවා,

    පරන කොරියන් එකක් නම් ඉතින් ඔවා සාමාන්‍ය දෙවල්, බ්‍රැන්ඩ් එක මොක්ක්ද? ලගදි ගනිපු එක්ක්ද? මනුෆැක්චර් ඩෙට් එක මොකක්ද?
    Frameless ekak thamayi. Fan ekak nan na. Lenovo brand eka but used ekak.
    Manufacture date kohenda hoyanne.

    ------ Post added on Feb 20, 2023 at 11:55 PM

    Arunalu electronics, muta msg ekak daala blpn visthare kiyala, goda daganna puluwan wei
    Thank you machan
    ------ Post added on Feb 20, 2023 at 11:55 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    ඕක හදාගන්න ගිහින් වැඩි කරගත්තොත් රීප්ලේස් කරන්න ලොකු ගානක් යාවි. පුළුවන් තරමක් ඕක ඇදගෙන පලයන්.
     
    • Like
    Reactions: dilan_randika