Questions මොනිටරේ පවර් ජැක් ඒකේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මොනිටරේ පවර් ජැක් ඒකේ ළඟ පොඩි ලූස් එකක් තියෙනවා මොකද එකට කරන්නේ? දිගටම හොඳට වැඩ වෙලාවකට පොඩ්ඩක් ලූස් වෙනවා
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    • Power cable නම් තියෙන්නෙ ඉතින් replace කරන්න ✨
    • Built-in wire නම් ඉතින් .... මොකක් හරි තියන්න කොල කෑල්ලක් වගෙ .... ✨
    • wire එක කැඩිල නම් පාස්සල බලන්න සිලි බැග් කවරයක් හරි මොකක් හරි තියල උණු කරල ... ✨
     
    • Like
    Reactions: dilan_randika