මොනිටෝර් එක DC කරන්ට් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    fZyWYFYcS


    1 මේකෙන් කියවෙන්නේ මොනිටෝර් එක DC කරන්ට් එකෙන් දුවන්න පුලුවන්ද ?
    2 මේකට හොදම පවර් බැකප් එක මොකක්ද?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    12v walatath ok kiyala thiyenawa google eke
    car batery ekata direct set karanna kramayak nadda friends
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    කාර් බැටරි එකට 2.5A වැඩි බුස්ට් කන්වෙර්ටෙර් එකක් සම්බන්ද කර එහි මලිටිමීටරයක් යොදාගෙන වෝල්ටීය තාවය 14 ට සකසා මොනිටරයට සම්බන්ද කරන්න

    https://tronic.lk/product/xl6009-3-32v-to-5-35v-4a-dc-to-dc-adjustable-step-up-bo
     
    • Like
    Reactions: dilan_randika