1 මේකෙන් කියවෙන්නේ මොනිටෝර් එක DC කරන්ට් එකෙන් දුවන්න පුලුවන්ද ? 2 මේකට හොදම පවර් බැකප් එක මොකක්ද?
dilan_randika Well-known member Feb 18, 2015 4,133 4,128 113 Jan 18, 2023 #1 1 මේකෙන් කියවෙන්නේ මොනිටෝර් එක DC කරන්ට් එකෙන් දුවන්න පුලුවන්ද ? 2 මේකට හොදම පවර් බැකප් එක මොකක්ද?
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jan 18, 2023 #2 ඔව් පුළුවන්. 30W වගේ ඕනේ. Dc බැක් up එකක් හදලා එක buck converter එකක් දාලා හරියට 14V adjust කරන්න. Reactions: vishwadt
T Technic Junior member May 21, 2022 41 39 18 Jan 18, 2023 #3 But you have to produce 14V usually uncommon, may need power supply which is provided by manufacturer. Reactions: aneasarayana
But you have to produce 14V usually uncommon, may need power supply which is provided by manufacturer.
dilan_randika Well-known member Feb 18, 2015 4,133 4,128 113 Jan 18, 2023 #4 12v walatath ok kiyala thiyenawa google eke car batery ekata direct set karanna kramayak nadda friends
12v walatath ok kiyala thiyenawa google eke car batery ekata direct set karanna kramayak nadda friends
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Jan 18, 2023 #5 ow. 12 v buck ekak dapan mitto. 12 v kelinma deela balapan samahara wita wada karai Reactions: dilan_randika
chanzKolla Well-known member Nov 5, 2015 1,219 1,055 113 Jan 18, 2023 #6 gayanmax00 said: ඔව් පුළුවන්. 30W වගේ ඕනේ. Dc බැක් up එකක් හදලා එක buck converter එකක් දාලා හරියට 14V adjust කරන්න. Click to expand... 10000 power bank eken monitor eka ethakota 1~ hour adinna puluwanda? Reactions: dilan_randika
gayanmax00 said: ඔව් පුළුවන්. 30W වගේ ඕනේ. Dc බැක් up එකක් හදලා එක buck converter එකක් දාලා හරියට 14V adjust කරන්න. Click to expand... 10000 power bank eken monitor eka ethakota 1~ hour adinna puluwanda?
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Jan 19, 2023 #7 chanzKolla said: 10000 power bank eken monitor eka ethakota 1~ hour adinna puluwanda? Click to expand... 10000mAh = 37wh monitor ~30wh
chanzKolla said: 10000 power bank eken monitor eka ethakota 1~ hour adinna puluwanda? Click to expand... 10000mAh = 37wh monitor ~30wh
CaptonNemo Well-known member Aug 2, 2021 1,765 2,297 113 Chi-Lanka www.Capton.nemo Jan 19, 2023 #8 සමහර පොඩි led ටීවී තියනවා පවර් පැක් එකක් තියෙන්නෙ ප්ලග් එකට ගහන්න Reactions: dilan_randika
V vishwadt Well-known member Aug 6, 2010 367 605 93 Jan 19, 2023 #9 කාර් බැටරි එකට 2.5A වැඩි බුස්ට් කන්වෙර්ටෙර් එකක් සම්බන්ද කර එහි මලිටිමීටරයක් යොදාගෙන වෝල්ටීය තාවය 14 ට සකසා මොනිටරයට සම්බන්ද කරන්න https://tronic.lk/product/xl6009-3-32v-to-5-35v-4a-dc-to-dc-adjustable-step-up-bo Reactions: dilan_randika
කාර් බැටරි එකට 2.5A වැඩි බුස්ට් කන්වෙර්ටෙර් එකක් සම්බන්ද කර එහි මලිටිමීටරයක් යොදාගෙන වෝල්ටීය තාවය 14 ට සකසා මොනිටරයට සම්බන්ද කරන්න https://tronic.lk/product/xl6009-3-32v-to-5-35v-4a-dc-to-dc-adjustable-step-up-bo