මොන එකද හොද

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මචෝ සාලයට tile අල්ලන්ට කියලා බලන්නේ
    16*16 එකද 2*2 හොද

    16*16 ඇල්ලුවොත් 20ක් වගේ වාසයක් තියනවා

    16*16 හොදද
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    සාලයට නම් ලොකු ටයිල් තමා..අපි ගත්තෙ 24x24
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    api alluweth loku tile (2 x 2)
    dan trend ekane
    wade thiyenne allana eka level nathiwa alola tile walata banna

    ඔය හුත්තල ඔහොමමයි, හරියට වැඩේ කරගන්න බැරුව, ටයිල් ඇදයි රටේ නැති හුත්තවල් කියන්නෙ. අර නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කිව්වලු නෙ..
    අනික දැන් හරියකට වැඩක් කරන්න බාසෙක් නෑ. ගෝලයො බාස්ල වෙලා. අස්ප ගනං ගන්නෙ.. ඊට වැඩිය හොඳයි ටයිල් ටික අපිම අල්ලගත්තනම්. ලොකු දෙයක් නෑ :yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචෝ සාලයට tile අල්ලන්ට කියලා බලන්නේ
    16*16 එකද 2*2 හොද

    16*16 ඇල්ලුවොත් 20ක් වගේ වාසයක් තියනවා

    16*16 හොදද
    Calculate the amount of tiles you will have to cut off to fit your floor area and then decide on the tile size as cutting large tiles can lead to more damaged and unusable tiles.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    warga adi gana balapan
    ita passe tiles gana balapan

    skirting ekata ehema kapanawa nm podi kali ithuru wenne nathiwa kapena gana balapan