මොන කම්බිද හොද 01.ලංවා 02.මේල්වා 03.මෙල්බන් මේ වල 10/12 ගණන් කොහොමද
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Oct 12, 2019 #1 මොන කම්බිද හොද 01.ලංවා 02.මේල්වා 03.මෙල්බන් මේ වල 10/12 ගණන් කොහොමද
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 Oct 12, 2019 #2 2/3 story nam market eke thiyena aduma kambi ganin. mokada 12 kambiyen 5 story wenakan yanna puluwan. Reactions: hirugalbandara
2/3 story nam market eke thiyena aduma kambi ganin. mokada 12 kambiyen 5 story wenakan yanna puluwan.
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Oct 12, 2019 #3 kinkon said: Bump Click to expand... Banned! said: 2/3 story nam market eke thiyena aduma kambi ganin. mokada 12 kambiyen 5 story wenakan yanna puluwan. Click to expand... thanks one story ban . mona kambida ban hoda
kinkon said: Bump Click to expand... Banned! said: 2/3 story nam market eke thiyena aduma kambi ganin. mokada 12 kambiyen 5 story wenakan yanna puluwan. Click to expand... thanks one story ban . mona kambida ban hoda
Max_r Well-known member May 10, 2007 12,983 1 15,766 113 Oct 12, 2019 #6 ලංවා - 12 කම්බියක් මාස 4කට කලින් - 850යි මෙල්වා 10 කම්බියක් - 580යි
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,800 113 Oct 13, 2019 #7 ලංව තමා එදා ඉදන් නම ගියපු එක...පොඩ්ඩක් ගාන වැඩ් උනාට දාපන් ඒක..
anuradhamapa Well-known member Aug 23, 2006 13,505 3,746 113 Oct 13, 2019 #8 Max_r said: ලංවා - 12 කම්බියක් මාස 4කට කලින් - 850යි මෙල්වා 10 කම්බියක් - 580යි Click to expand... hari... dan rupiyal 10 wedi wela ban
Max_r said: ලංවා - 12 කම්බියක් මාස 4කට කලින් - 850යි මෙල්වා 10 කම්බියක් - 580යි Click to expand... hari... dan rupiyal 10 wedi wela ban
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Oct 13, 2019 #9 lanva melva me dekam ekayi deken onima ekak danna
Hapuwa Well-known member Jan 24, 2009 5,140 3,144 113 Oct 13, 2019 #11 ලංවා හරි mallwa හරි ගනිං මෙල්බන් ගන්න නම් හිතන්නවත් එපා. පිරිසිදු වානේ නෙමෙයි, ඉක්මනට මලකඩ කනවා.
S snm1990 Well-known member Jun 4, 2015 11,506 8,700 113 Oct 13, 2019 #12 ලංව හොදයි කියල තම ගොඩක් අය කියන්නේ...