මොන කම්බිද හොද

Max_r

Well-known member
  • May 10, 2007
    12,987
    1
    15,769
    113
    ලංවා - 12 කම්බියක් මාස 4කට කලින් - 850යි

    මෙල්වා 10 කම්බියක් - 580යි
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    ලංවා හරි mallwa හරි ගනිං මෙල්බන් ගන්න නම් හිතන්නවත් එපා. පිරිසිදු වානේ නෙමෙයි, ඉක්මනට මලකඩ කනවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    ලංව හොදයි කියල තම ගොඩක් අය කියන්නේ...