අපි dialog prepaid පාවිච්චි කරනකොට ටොප් අප් කරන එකෙන් බාගෙකට වඩා night time වලට උන් දාගන්නවා
එහෙමයි පැකේජස් හදල තියෙන්නේ.
ඒ උනාට ලඟදි ඉඳල රෑ 12 ට පස්සේ ගොඩක් slow , එක්කෝ වැඩ කරන්නේ නැහැ
මොන කරුමයක් ද බන් මේ ඩයලොග්
එහෙමයි පැකේජස් හදල තියෙන්නේ.
ඒ උනාට ලඟදි ඉඳල රෑ 12 ට පස්සේ ගොඩක් slow , එක්කෝ වැඩ කරන්නේ නැහැ
මොන කරුමයක් ද බන් මේ ඩයලොග්