මොන කරුමයක් ද!!

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇපල්, ග්‍රේප්ස් මොන ජරාවක්ද 🤮
    කාපියකො කර්තකොලොම්බන් අබ ගෙඩියක්,
    කිලෝවම 250යි

    ශහ්, මරු ඇහ්

    චීස් , බේකන් පක් ගහන්ඩද
    කාපියකො කුම්බලා මාලු කිලොවක් ගෙනල්ල, ලුනු, BBQ සෝස් දාල අවන් එකෙ දාල

    ශහ්, මරු ඇහ්
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ඇපල්, ග්‍රේප්ස් මොන ජරාවක්ද 🤮
    කාපියකො කර්තකොලොම්බන් අබ ගෙඩියක්,
    කිලෝවම 250යි

    ශහ්, මරු ඇහ්

    චීස් , බේකන් පක් ගහන්ඩද
    කාපියකො කුම්බලා මාලු කිලොවක් ගෙනල්ල, ලුනු, BBQ සෝස් දාල අවන් එකෙ දාල

    ශහ්, මරු ඇහ්
    ඒවාත් kanawa, එත් උඹට තියන අයිතිය මොකක්ද මම kana නොකන දේවල් තිරණය කරන්නට?
     
    • Haha
    Reactions: Solo Rider

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    O0BxhSn.gif
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඇපල්, ග්‍රේප්ස් මොන ජරාවක්ද 🤮
    කාපියකො කර්තකොලොම්බන් අබ ගෙඩියක්,
    කිලෝවම 250යි

    ශහ්, මරු ඇහ්

    චීස් , බේකන් පක් ගහන්ඩද
    කාපියකො කුම්බලා මාලු කිලොවක් ගෙනල්ල, ලුනු, BBQ සෝස් දාල අවන් එකෙ දාල

    ශහ්, මරු ඇහ්

    කර්තකොලොම්බන්. කන්නේ බලාගෙන තනිකර බෙහෙත් ගහල එන්නේ

    දූ රියන් මැංගුස් කොහු අබ හොයා ගනින්
    ගඩුගුඩ හොයා ගනින්
     
    • Love
    Reactions: Solo Rider

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Ane pako owa kade thibbath bota salli na neda kanna… bathala alayak kaala nidaaganin


    Ai bn paan kaalla kaala iwara wela huullannee aahh uhhh kiya kiya
    ------ Post added on Jun 13, 2022 at 6:20 AM