මොන ජරාවක්ද යකෝ මේ.. 😤😤🥴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,844
    1
    102,212
    113
    34
    Kalutara
    නෙදකින්.. willyy william ඇරෙන්න අනිත් ගෙන්නන උන් බලහන්කො. අපරාදේ මගේ hopes. :(

    දැන් ඉතින් මේකට ගිහින් වැඩක් නෑ.. 2018 ගෙන්නපු උන් එක්ක මේක නිකන්ම නිකන් පුස්සක්.. 😤😤😤



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,102
    153,372
    113
    ලෝකෙ වටේම තියෙන ජරාව ඔක්කොම ගෙන්නගන්නෙ ඉන්දියන් සාගරේ අමුතු ඇටෙන් කියලා දැනගත්තෙ අදද මහත්තයො ? 🥴

    robert-deniro.gif
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය ජරාවල් අඩු කුලේ අයිස් ගහන උන්ටම හොඳයි..ඉරාජ්ගේ කොන්සර්ට් වලට තමයි රටේ වැදගත් කියන සෙට් ඵක යන්නේ..
    .ඉරාජ්ගේ කොන්සර්ට් වලට තමයි රටේ වැදගත් කියන සෙට් ඵක යන්නේ.. ane hukahan ban
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,430
    19,673
    113
    උඹත් ගායකයා මුලින් වචන දෙක තුනක් කියලා මයික් එක උඹේ පැත්තට දික් කාලාම ඉතුරු සේරම ටික උඩ පැන පැන කියන ටයිප් පොරක් ද
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    sunfest 1ta පටන් ගත්ත කාලේ බැස්ස කෑලිටික බන්,ටිකට් එකක් ගන්න තිබ්බ අමාරුවක් ..මට ඒ කාලේ රෝයල් ඉන්ස්ටියුට් එකේ යාළුවො සෙට් එකක් හිටිය..උන් මාස ගණන් පිස්සෝ වගේ බලන් හිටියේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,181
    24,019
    113
    EDM show වලට කොල්ලො විතරනෙ එන්නෙ මෙලෝ රහක් නෑ. EDM ආතල් වෙන්න කෙල්ලො එහෙමත් ඇවිල්ල නටන්න ඕනෙ. එතකොට තමා vibe එක හැදෙන්නෙ. දැන් නිකන් ගංජකාරයො පිරෙනව විතරයි.
     
    • Sad
    Reactions: Heshan Daminda