උබ මේක අනුමත කරනවද

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    දින කීපයකට පෙර මම ලංකාවේ උසස් යයි සම්මත හොදම එකක් යයි කිවහැකි තරු පන්තියේ හෝටලයක සාදයක් සදහා සහභාගි උනා. මේකට ගියේ මගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක. මේකේ ලයිව් සිං කළේ දුෂ්‍යන්ත වීරමන් සහ රන්දීර්. මේකේ කෙල්ලෝ ටිකක් හිටිය ඩාන්සින් කෲ එකක් විදියට. සින්දුවක් ඇරෙන්න සින්දුවක් උන් නැටුව. අපි ටිකකින් ගියා සිගරට් එකක් ගහන්න ස්මොකිං එරිය එකට. එකට යන්න තිබ්බේ ස්ටේජ් එක පිටිපස්සෙන්. අපි යනකොට අර කෙල්ලෝ ටික ෆොටෝ ගහනවා පාර මැද්දේ ඉඳන් ටිකක් ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන හරියක. මම උන් එක ගහනකල් ටිකක් හිටියා. පොඩි කෙල්ලෝ ටිකක් උන්ට ෆොටෝ එකක් ගහන්න ආස ඇති ඒ වගේ හොඳ හෝටල් ඒකක. මම ඉන්නකොට අනිත් උන් ඔක්කම වගේ අර ෆොටෝ ගහන සිද්දිය මැද්දෙන් ගියා. මේක හරි ඉක්මනින් වෙච්ච දෙයක්. උන් හොඳටම දැක්කා කෙල්ලෝ ටික ෆොටෝ ගහනවා සහ මම නැවතිලා හිටියා. මට අතින් උන්ව නවත්තන්න විදියක් තිබ්බේ නැහැ සහ මම හිතුවේ නැහැ උන් එහෙම මැද්දෙන් යයි කියලා. මම කෙල්ලෝ ටික දිහා බලලා කරන්න දෙයක් නැති නිසා සොරි කියනවා වගේ හින්ට් එකක් දීල ආවා. යනගමන් මන් අහුවේ මොකක්ද යකෝ ඒ කරේ අර කෙල්ලෝ ෆොටෝ ගහන මැද්දෙන් ආවේ ඈයි කියලා. මුන් හිනා වෙලා කිසිම ගානක් නැතුව කිව්වේ අපෝ ඕකුන් බඩු ටිකක්. උන් ගැන උබ මොකටද දුක් වෙන්නේ කියලා. මන් කිව්වා උන් බඩුවක් හරි නැතුව හරි එහෙම මනුස්සයෙක් ෆොටෝ එකක් ගන්නකොට එක මැද්දෙන් යන එක පට්ට කැරි වැඩක් නේද කියලා. මුන් කිව්වේ අපෝ ඔයා මේ වගේ පට්ට වේසියො ගැන හිතන එක නවත්තලා වරෙන් යන්න සිගා එක ගහන්න කියලා.

    මගේ යාළුවෝ කිව්වට එහෙම බොක්කේ ෆිට් නෙවේ. හැබැයි මුන් ඔක්කොම හොඳ පඩියක් ගන්න හොඳ ජොබ් කරන වුන්. එකෙක්ගේ වයිෆ් කැම්පස් ලෙච්චර. තව එකෙක්ගේ ඩොක්ටර්. ඉතින් මේ වගේ සමාජ මට්ටමක ඉන්න උන් උනත් මේ වගේ විදියට අනිත් උන් දිහා බලනවා ඇති කියන එක මට පට්ට අවුල්. මම ඒ වෙලාවේ හිතුවා මේ වගේ උන් නම් ආශ්‍රයට හොඳ නැහැ කියන එක. මට මේ සිද්දිය ගෙදර එනකල් ඔලුවෙ තිබ්බ. උන් එක්ක බිව්වා උනත් එක ගැන හිතන එක නවත්ත ගන්න බැරි උනා. උන් එක්ක සෙට් වෙන අන්තිම වතාව කියලා හිතාගෙන තමා එදා ගෙදර ආවේ. උබලා මොකද හිතන්නේ මේක ගැන. මම නිකන් බොරුවට මේක ගැන හිතනවාද. ඇත්තටම ඒ වගේ කෙල්ලොන්ට සලකන්න ඕන බඩු හරි වේසියො වගේ හරි කියලද.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මම නම් high class පොරක් නෙවෙයි. හැබැයි ඔයවගේ දේවල් class බේදයක් නැතුව තියෙනවා වගේ. Dr. ඉඳන් හෙනම අමුතු මානසිකත්වයක් තියෙන්නේ. මමත් දැන් තමයි ටික ටික ඉගෙන ගන්නේ ඕවා ගැන සමාජෙ එක්ක ගැටෙනකොට. අනුන්ගේ වරදි ගැන දුක් නොවී තමන්ගේ හොඳ ගතිගුණ තියාගන්න තමයි බලන්න ඕන. ඔය වගේ සෙට් වලින් පොඩ්ඩක් ඈත්වෙලා ඉන්න එක හොඳයි. මොකද සමහර ගති දන්නෙම නැතුව අනිත් අයගෙන එන්න පුළුවන් දිගටම ඒ අය එක්ක එකට ඉන්නකොට.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    aniwa okata kiyanne heenamane, hoyala balapan un serama duppath or lower middle class idala apu un aniwaren, adu kule un ehema thama, un hithanne anik unserma thamanta wada pahath kiyala
    Anith eka umbata ehema karanna hithune na kiyanne umba usas kule ekek, niawa baduwak unath nathath ehema salakanna one na katawath, higannek unath dr kenek unath mokek unath manussayonta privacy and perimetre ekak thiyenwa, nidahasak thiyenwa, honour ekak thiyenwa, mamanam ekai yaluwo nathuwa thaniyma inne hugakma, mata set wenne na unge mala wikara wadai, gobba kathandarai ,gossip wikarai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    ඔහොම යාළුවො වැඩක්ම නෑ බන්. උන්ව ඉඳලා හිටලා වත් ආශ්‍රය කරන්න තියාගන්න නරකයි. මම හිටියා නම් ඒ වෙලාවෙම කොල්ලො ටික අතෑරලා බඩු ටික එක සෙල්ෆි ගහලා උන් එක සෙට් වෙනවා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,926
    113
    ඔහොම යාළුවො වැඩක්ම නෑ බන්. උන්ව ඉඳලා හිටලා වත් ආශ්‍රය කරන්න තියාගන්න නරකයි. මම හිටියා නම් ඒ වෙලාවෙම කොල්ලො ටික අතෑරලා බඩු ටික එක සෙල්ෆි ගහලා උන් එක සෙට් වෙනවා

    2
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,797
    113
    දින කීපයකට පෙර මම ලංකාවේ උසස් යයි සම්මත හොදම එකක් යයි කිවහැකි තරු පන්තියේ හෝටලයක සාදයක් සදහා සහභාගි උනා. මේකට ගියේ මගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක. මේකේ ලයිව් සිං කළේ දුෂ්‍යන්ත වීරමන් සහ රන්දීර්. මේකේ කෙල්ලෝ ටිකක් හිටිය ඩාන්සින් කෲ එකක් විදියට. සින්දුවක් ඇරෙන්න සින්දුවක් උන් නැටුව. අපි ටිකකින් ගියා සිගරට් එකක් ගහන්න ස්මොකිං එරිය එකට. එකට යන්න තිබ්බේ ස්ටේජ් එක පිටිපස්සෙන්. අපි යනකොට අර කෙල්ලෝ ටික ෆොටෝ ගහනවා පාර මැද්දේ ඉඳන් ටිකක් ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන හරියක. මම උන් එක ගහනකල් ටිකක් හිටියා. පොඩි කෙල්ලෝ ටිකක් උන්ට ෆොටෝ එකක් ගහන්න ආස ඇති ඒ වගේ හොඳ හෝටල් ඒකක. මම ඉන්නකොට අනිත් උන් ඔක්කම වගේ අර ෆොටෝ ගහන සිද්දිය මැද්දෙන් ගියා. මේක හරි ඉක්මනින් වෙච්ච දෙයක්. උන් හොඳටම දැක්කා කෙල්ලෝ ටික ෆොටෝ ගහනවා සහ මම නැවතිලා හිටියා. මට අතින් උන්ව නවත්තන්න විදියක් තිබ්බේ නැහැ සහ මම හිතුවේ නැහැ උන් එහෙම මැද්දෙන් යයි කියලා. මම කෙල්ලෝ ටික දිහා බලලා කරන්න දෙයක් නැති නිසා සොරි කියනවා වගේ හින්ට් එකක් දීල ආවා. යනගමන් මන් අහුවේ මොකක්ද යකෝ ඒ කරේ අර කෙල්ලෝ ෆොටෝ ගහන මැද්දෙන් ආවේ ඈයි කියලා. මුන් හිනා වෙලා කිසිම ගානක් නැතුව කිව්වේ අපෝ ඕකුන් බඩු ටිකක්. උන් ගැන උබ මොකටද දුක් වෙන්නේ කියලා. මන් කිව්වා උන් බඩුවක් හරි නැතුව හරි එහෙම මනුස්සයෙක් ෆොටෝ එකක් ගන්නකොට එක මැද්දෙන් යන එක පට්ට කැරි වැඩක් නේද කියලා. මුන් කිව්වේ අපෝ ඔයා මේ වගේ පට්ට වේසියො ගැන හිතන එක නවත්තලා වරෙන් යන්න සිගා එක ගහන්න කියලා.

    මගේ යාළුවෝ කිව්වට එහෙම බොක්කේ ෆිට් නෙවේ. හැබැයි මුන් ඔක්කොම හොඳ පඩියක් ගන්න හොඳ ජොබ් කරන වුන්. එකෙක්ගේ වයිෆ් කැම්පස් ලෙච්චර. තව එකෙක්ගේ ඩොක්ටර්. ඉතින් මේ වගේ සමාජ මට්ටමක ඉන්න උන් උනත් මේ වගේ විදියට අනිත් උන් දිහා බලනවා ඇති කියන එක මට පට්ට අවුල්. මම ඒ වෙලාවේ හිතුවා මේ වගේ උන් නම් ආශ්‍රයට හොඳ නැහැ කියන එක. මට මේ සිද්දිය ගෙදර එනකල් ඔලුවෙ තිබ්බ. උන් එක්ක බිව්වා උනත් එක ගැන හිතන එක නවත්ත ගන්න බැරි උනා. උන් එක්ක සෙට් වෙන අන්තිම වතාව කියලා හිතාගෙන තමා එදා ගෙදර ආවේ. උබලා මොකද හිතන්නේ මේක ගැන. මම නිකන් බොරුවට මේක ගැන හිතනවාද. ඇත්තටම ඒ වගේ කෙල්ලොන්ට සලකන්න ඕන බඩු හරි වේසියො වගේ හරි කියලද.
    මොන පොන්නයෙක්ද බන් උඹ. යකෝ ඔය වගේ සිද්දි උනා, ඉවරයි. ඕවා analyse කර කර මොකද කාලේ කන්නෙ. මිනිස්සු විවිදාකරයි. උඹල දැනගන්න ඕනා මිනිස්සු ආස්‍රය කරද්දි ඒ අදාල දෙට විතරක් ආස්‍රය කරන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Sexual arrears තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි.
    උන්ගෙ sex life අවුල්.

    Sex හරියට enjoy කරන්න නම් අනික් කෙනාගේ point of view එක තේරුම් ගන්න ටැලන්ට් එක තියන්න ඕන.
    මේක තමයි හේතුව. උන් දකිනව කෙල්ලො ටික පට්ට ලස්සනයි. Sexy ඇඳුම් ඇඳල නටන්නත් ඇති. බාගෙට නග්ගෙන ඒවා බලන්නත් ඇති. ඔය කෙල්ලොන්ට ඕනෙකමක් තියෙනවනන් උන්ට වඩා පොරවල් එක්ක හොඳ sexual life එකක් ගත කරන්න පුලුවන් කීයලත් උන්ට තේරෙනව. ඒ මොක උනත් උන්ට ගහන්න දෙන් නෑ කියල මතක් උනාම පට්ට ඊරිසියයි. ඉතින් අපෝ ඕවා බඩු කියල හිත හදාගන්නව.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    දින කීපයකට පෙර මම ලංකාවේ උසස් යයි සම්මත හොදම එකක් යයි කිවහැකි තරු පන්තියේ හෝටලයක සාදයක් සදහා සහභාගි උනා. මේකට ගියේ මගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක. මේකේ ලයිව් සිං කළේ දුෂ්‍යන්ත වීරමන් සහ රන්දීර්. මේකේ කෙල්ලෝ ටිකක් හිටිය ඩාන්සින් කෲ එකක් විදියට. සින්දුවක් ඇරෙන්න සින්දුවක් උන් නැටුව. අපි ටිකකින් ගියා සිගරට් එකක් ගහන්න ස්මොකිං එරිය එකට. එකට යන්න තිබ්බේ ස්ටේජ් එක පිටිපස්සෙන්. අපි යනකොට අර කෙල්ලෝ ටික ෆොටෝ ගහනවා පාර මැද්දේ ඉඳන් ටිකක් ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන හරියක. මම උන් එක ගහනකල් ටිකක් හිටියා. පොඩි කෙල්ලෝ ටිකක් උන්ට ෆොටෝ එකක් ගහන්න ආස ඇති ඒ වගේ හොඳ හෝටල් ඒකක. මම ඉන්නකොට අනිත් උන් ඔක්කම වගේ අර ෆොටෝ ගහන සිද්දිය මැද්දෙන් ගියා. මේක හරි ඉක්මනින් වෙච්ච දෙයක්. උන් හොඳටම දැක්කා කෙල්ලෝ ටික ෆොටෝ ගහනවා සහ මම නැවතිලා හිටියා. මට අතින් උන්ව නවත්තන්න විදියක් තිබ්බේ නැහැ සහ මම හිතුවේ නැහැ උන් එහෙම මැද්දෙන් යයි කියලා. මම කෙල්ලෝ ටික දිහා බලලා කරන්න දෙයක් නැති නිසා සොරි කියනවා වගේ හින්ට් එකක් දීල ආවා. යනගමන් මන් අහුවේ මොකක්ද යකෝ ඒ කරේ අර කෙල්ලෝ ෆොටෝ ගහන මැද්දෙන් ආවේ ඈයි කියලා. මුන් හිනා වෙලා කිසිම ගානක් නැතුව කිව්වේ අපෝ ඕකුන් බඩු ටිකක්. උන් ගැන උබ මොකටද දුක් වෙන්නේ කියලා. මන් කිව්වා උන් බඩුවක් හරි නැතුව හරි එහෙම මනුස්සයෙක් ෆොටෝ එකක් ගන්නකොට එක මැද්දෙන් යන එක පට්ට කැරි වැඩක් නේද කියලා. මුන් කිව්වේ අපෝ ඔයා මේ වගේ පට්ට වේසියො ගැන හිතන එක නවත්තලා වරෙන් යන්න සිගා එක ගහන්න කියලා.

    මගේ යාළුවෝ කිව්වට එහෙම බොක්කේ ෆිට් නෙවේ. හැබැයි මුන් ඔක්කොම හොඳ පඩියක් ගන්න හොඳ ජොබ් කරන වුන්. එකෙක්ගේ වයිෆ් කැම්පස් ලෙච්චර. තව එකෙක්ගේ ඩොක්ටර්. ඉතින් මේ වගේ සමාජ මට්ටමක ඉන්න උන් උනත් මේ වගේ විදියට අනිත් උන් දිහා බලනවා ඇති කියන එක මට පට්ට අවුල්. මම ඒ වෙලාවේ හිතුවා මේ වගේ උන් නම් ආශ්‍රයට හොඳ නැහැ කියන එක. මට මේ සිද්දිය ගෙදර එනකල් ඔලුවෙ තිබ්බ. උන් එක්ක බිව්වා උනත් එක ගැන හිතන එක නවත්ත ගන්න බැරි උනා. උන් එක්ක සෙට් වෙන අන්තිම වතාව කියලා හිතාගෙන තමා එදා ගෙදර ආවේ. උබලා මොකද හිතන්නේ මේක ගැන. මම නිකන් බොරුවට මේක ගැන හිතනවාද. ඇත්තටම ඒ වගේ කෙල්ලොන්ට සලකන්න ඕන බඩු හරි වේසියො වගේ හරි කියලද.

    නාකි තප්පදෝරු ගොන්ත පදන් හැත්ත බැඳගෙන ඉන්න පව්කාර ගොබිලො ඔහොමම තමයි. පිටි මුට්ට වගේ ඔහේ පතබෑවිලා ඉන්න හැත්තට බැඳපු පාඩුවට සැරයක් දෙකක් අ‍ැරලා ඔහේ ඉන්න, තමන්ටත් හරියට පයිය නගින් නැති ගොන් හරක් පොඩි ලස්සන කෙල්ලො fun එකේ ඉන්නවා දැක්කම උන්ට බඩු කියල හෑල්ලු කරල වහගන්න හදන්නෙ උන්ට මොන රස්සා, සල්ලි, වත්කම් තිබ්බත් කවර් කරගන්ඩ බැරි sex අ‍ැරියස් එක.

    උන්ගෙ හිතේ නිතරම තියෙනවා මොනව තිබ්බත් උන්ට අරක නෑනෙ කියල. සෙට් වුණත් උන්ට ගෑනියෙක් සෙට් වෙන්නෙ සල්ලි කඩාගන්නමයි කියල උනුත් දන්නවා. තමන් tool එකක් විතරයි, මේ තියෙන දේවල් නැති වුණොත් මම වෙනුවෙන් ජීවිතේට මේ ගෑනි නෑ කියන feeling එක කොයි වෙලාවෙ වුණත් හිතේ වැඩ කරනවා.

    එ‍් burn එක මොන තරම් සාපයක්ද කියල පිටින් බලල තේරුම් ගන්නත් අමාරුයි. අර සමහර ගෑනුත් ඉන්නෙ බං සෙට් වෙන හැම එකාම ගහන්න දෙනකල් ඉන්නවා, එකෙක්වත් ලව් කරන් නෑ ටයිප්. පොඩ්ඩ බැරිවෙච්ච ගමන් උට තමන්ව අත අරින්න හරිම ලේසියි කියන හිස් feeling එක විඳින ගෑනු ඉන්නෙ. මේකත් එ‍්කෙම අනිත් පැත්තෙ feeling එක තමයි.

    මේකෙ මට පව් දිදී දඟලන කී දෙනෙක් නම් ඉන්නවද කියල හිතල බලහන්කො. උන්ටත් ඕකමයි වෙලා තියෙන්නෙ. එ‍්ක පිට කරගන්නෙ එහෙම තමයි. ගෑනියෙක් ඉඳා කියල දුන්නත් පෙත්තක් ගුලියක් නැතිව හරියට හුකාගන්නවත් පුළුවන් කීයෙන් කී දෙනාටද කියල හිතල බලහන්කො. 🤣🤣

    අර කතාවක් තියෙනවනෙ මිනිහෙක් මනින්නෙ තමන්ට වඩා සමාජීය වශයෙන් පහත් අයට සළකන විදිහෙන් කියලා. (එ‍්ක ඉතින් paradigm එකට අදාළයි. හෝටලේ CEO ගෙ පුතා වුණත් part time waiter කෙනෙක් නම් උඹ මොකා වුණත් එවෙලෙ hotel එකෙන් කද්දි උ‍ෟ serve කරනවා නම් උ‍ෟ තමයි socially පහත්) එ‍්ක සෑහෙන්න අ‍ැත්ත. තමන්ට පහතින් ඉන්න කෙනෙක්ට නිග්‍රහ කරල වහගන්න හදන්නෙම තමන්ට නැති දේවල් ටික.
     
    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    මොන පොන්නයෙක්ද බන් උඹ. යකෝ ඔය වගේ සිද්දි උනා, ඉවරයි. ඕවා analyse කර කර මොකද කාලේ කන්නෙ. මිනිස්සු විවිදාකරයි. උඹල දැනගන්න ඕනා මිනිස්සු ආස්‍රය කරද්දි ඒ අදාල දෙට විතරක් ආස්‍රය කරන්න.
    ela

    kello tikage photo tika balan nathuwa adahasak kiyanna amarui bn
    IMG_92A72CF48D43-1.jpeg

    ------ Post added on Feb 16, 2025 at 2:28 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,309
    113
    ප*යාගල
    sorry.com
    ela

    View attachment 246770
    ------ Post added on Feb 16, 2025 at 2:28 PM
    බඩු කියන්නත් බෑ බන් මුන් අර Dancing Acadamy වලින් Gigs වලට එන කෙල්ලො නේ
    ඔතන තියෙන්නෙ Class-ප්‍රශ්නයක්

    Money cant buy class
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    හොදට ඉගෙන ගත්තු පලියට, හොද රැකියාවක් කල පලියට, හොද නිලතල වලට ආව පලියට, යහමින් මිල මුදල් වත්මනේ හම්බකල පලියට මිනිස්සු තමන්ගෙ උත්පත්තියෙන්, පවුල් පසුබිමෙන්, කුඩාකල ජීවත් වුන සමාජ පරිසරයෙන් අරගෙන එන ගති ලක්ෂණ බොහොමයක් එහෙම වෙනස් වෙන්නෙ නෑ.

    එහෙම අරගෙන එන ගති ලක්ශණ වලින් බොහොම කුඩා ප්‍රමාණයක් පසු කාලයකදී තමන් මුහුවෙන සමාජ කොට්ඨාශයන් එක්ක ගැටීමෙන් වෙනස් වුනත් බහුතරයක් ගති ලක්ෂණ අළුයට තියෙන ගිනි පුපුරු වගේ තමයි.

    එක් එක් අවස්තාවන් වලදී හෝ නිතරම හෝ ඒ දේවල් ඒ මිනිස්සුන්ගෙ කතා කිරීම්, හැසිරීම්, හිතන පතන විදියෙන්, අදහස් දැක්වීම්, වැඩ කටයුතු කිරීම් තුලින් එලියට එනව. එලියට කොහොම පෙන්වන්න හැදුවත් ඇතුලාන්තයෙන් අර දේවල් එහෙම්මයි.

    මේකට කුලමල අදාලත්වයක් නෑ. මොන කුලේ වුනත් අර ඉහත කිව්ව උත්පත්තියෙන්, පවුල් පසුබිමෙන්, කුඩාකල ජීවත් වුන සමාජ පරිසරයෙන් කියන කාරණා අනුව තමයි තීරණය වෙන්නෙ.

    ඕකට පරණ මිනිස්සු හොද කියමන් ටිකක් කියල තියෙනව.

    කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ.
    උණුපුරුකෙ දැම්මත් බලු වලිගෙ ඇද අරින්න බෑ වගේ කියමන්.
    ඕව නිකන් කට කහනවට කිව්ව දේවල් නෙමෙයි. අදටත් වලන්ගුයි.
    මේ කිරිය ඇතුලෙම කොච්චරනම් උදාහරණ තියෙනව කියලද.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය අර මාලිමාවේ වගේ හොර උපාධිකාරයෝ..ඕකුන් හොඳ තැන් වල ඉන්නේ ඒ වගේ වැඩ කරලා..නැත්නම් ඔහොම වෙන්නේ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,797
    113
    බඩු කියන්නත් බෑ බන් මුන් අර Dancing Acadamy වලින් Gigs වලට එන කෙල්ලො නේ
    ඔතන තියෙන්නෙ Class-ප්‍රශ්නයක්

    Money cant buy class
    මෙහෙම සීන් එකක් තියෙනවා, ඩාන්සින් යන, මොඩලින් කරන උන් පැත්තෙන් ඩීල් යනවා. ඒ ක වෙනම සීන් එක්ක. ඒත් දකින් දකින එකට බඩුව කියන එක අඩු කුලේ සිංහලුන්ගෙ ආසාව.
     
    • Sad
    Reactions: Nidarshana_k