Ceat fuelsmarrt එකද?wagon r නේද ? ආපු dunlop tyre ටිකෙන් පැදපු පැදිලිනම් ceat tyre දාල පදින්න යන්න එපා .. මන් dunlop වලින් ceat වලට මාරු වෙලා දවස් දෙකක් යන්න කලින් V shape වංගුවක් ගන්න ගිහින් U turn වැදුන![]()
![]()
![]()
Ceat fuelsmarrt එකද?wagon r නේද ? ආපු dunlop tyre ටිකෙන් පැදපු පැදිලිනම් ceat tyre දාල පදින්න යන්න එපා .. මන් dunlop වලින් ceat වලට මාරු වෙලා දවස් දෙකක් යන්න කලින් V shape වංගුවක් ගන්න ගිහින් U turn වැදුන![]()
![]()
![]()
මැක්සිස් හොඳයි...Maxis කියල එකක් දැම්මා. දැන් මාස කිහිපයක් වෙනව![]()
හම්මට.... එහෙනම් මේ දෙක හරියන්නෙ නෑ. මගේ දැනට තියෙන්නෙ අර Federal කියල එකක්.. ඒක නම් සුපිරි. ටිකක් ගණන් උනත් කමක් නෑ Imported Tire ගන්න තියෙනවද ලංකාවෙ කොහේ හරි බන්?
CEAT = 24,000 x 4
Ferentino = 31,000 x 4
මචං.... හරියන්නෙ නෑ. ගාන වැඩි උනාට අවුලක් නෑ. හයිය වැඩී නම් වැඩක් නෑ.. ඩන්ලොප් වගේ හොවෙත් හොයන්න නැහැනෙ රෙද්ද....
------ Post added on Feb 6, 2023 at 8:13 PM
50k duwala tinne denata.. tawa puluwan wagewagon r නේද ? ආපු dunlop tyre ටිකෙන් පැදපු පැදිලිනම් ceat tyre දාල පදින්න යන්න එපා .. මන් dunlop වලින් ceat වලට මාරු වෙලා දවස් දෙකක් යන්න කලින් V shape වංගුවක් ගන්න ගිහින් U turn වැදුන![]()
![]()
![]()

Ceat මොන වර්ගය ද දැම්මේ?50k duwala tinne denata.. tawa puluwan wage![]()
Maxxis Taiwan ekada mchn?Maxis කියල එකක් දැම්මා. දැන් මාස කිහිපයක් වෙනව![]()
Maxxis Taiwan ekada mchn?
Math Maxxis ganna baluwe, eka awlak na ne?
------ Post added on Dec 24, 2023 at 12:05 PM
Ade thanks mchn, maxxis hari, hankook hari gannawa enamow. eka supiri. dunlop tharam patta ne but great.