මොන ටයර් එකද හොඳ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    wagon r නේද ? ආපු dunlop tyre ටිකෙන් පැදපු පැදිලිනම් ceat tyre දාල පදින්න යන්න එපා .. මන් dunlop වලින් ceat වලට මාරු වෙලා දවස් දෙකක් යන්න කලින් V shape වංගුවක් ගන්න ගිහින් U turn වැදුන :rofl: :rofl: :rofl:
    Ceat fuelsmarrt එකද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සියැට් දාන්න එපා කියල තමයි මමත් කියන්නෙ... (දැන් අලුත් ටයර් වල ප්‍රමිතිය හොඳ මට්ටමකට ගෙනල්ල නැත්තං...)

    ඊට වඩා චයිනීස් ටයරුත් හොඳ මට්ටමක තියෙනව...

    Maxis කියල එකක් දැම්මා. දැන් මාස කිහිපයක් වෙනව 😌
    මැක්සිස් හොඳයි...
     
    • Like
    Reactions: U-tag

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හම්මට.... එහෙනම් මේ දෙක හරියන්නෙ නෑ. මගේ දැනට තියෙන්නෙ අර Federal කියල එකක්.. ඒක නම් සුපිරි. ටිකක් ගණන් උනත් කමක් නෑ Imported Tire ගන්න තියෙනවද ලංකාවෙ කොහේ හරි බන්?


    CEAT = 24,000 x 4
    Ferentino = 31,000 x 4

    මචං.... හරියන්නෙ නෑ. ගාන වැඩි උනාට අවුලක් නෑ. හයිය වැඩී නම් වැඩක් නෑ.. ඩන්ලොප් වගේ හොවෙත් හොයන්න නැහැනෙ රෙද්ද.... :(
    ------ Post added on Feb 6, 2023 at 8:13 PM

    dunlop athi bn. gnan athi itn...
    mn nm mage ekata dunlop 4k damma.noise eka sahenna adu una
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    wagon r නේද ? ආපු dunlop tyre ටිකෙන් පැදපු පැදිලිනම් ceat tyre දාල පදින්න යන්න එපා .. මන් dunlop වලින් ceat වලට මාරු වෙලා දවස් දෙකක් යන්න කලින් V shape වංගුවක් ගන්න ගිහින් U turn වැදුන :rofl: :rofl: :rofl:
    50k duwala tinne denata.. tawa puluwan wage:P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    mage rear 2 thiyenne Ferentino. kisima awlak na. front 2 GT.
    gt Ferentinota wada hodai.
    (mama tires maru karanne 2 bagin)