මොන තිරිසන් වැඩක්ද යකෝ මේ 18+

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    vegetarian?
    ඉස්සර මස් මාලු කෑවෙ නෑ බං වැඩියෙ.. මොකද අපේ තාත්තා මස් මාලු කිසිම මගුලක් කන්නෑ.. ඒත් ජොබ් එක කරන්න ගත්තාම පිටින් නේහ් කන්නෙ.. ඉතිං මස් මාලු කැවෙනවා..:(

    dude u are mentally ill:baffled::P
    :(:(:(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මෙන්න ඒ වීඩියෝ එකට කොමෙන්ට් කරලා තිබ්බ හම්බයෙක්ගේ කොමෙන්ට් එක.. නෙදකින් තිරිසන්නු.. :growl:


    Animals were made to be eaten by humans, muslims only have limited animals which are allowed for them to eat and cow is one of them...I agree that torturing is not right...but it is so much less than what happens in christain countries where they literally TORTURE the animal to death...here atleast the guy slaughtered the cow so that it does not bear pain not letting it die a slow death if pain...and im not even mentioning what happens to pigs and chickens in christian countries...u will find that on THIS PAGE too. Peace
    -----Kibullu, Koti, Pibura, valaha, sinhaya Mini mas kanava. Ethakota Minihava mavve Unta kanna dennadha ? Ehemanam Koti, valassu,sinhayo dakkama, moda thambi , Allahi duvanne ayi ??
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    palayan ban boru nokiya.uba last 4 years elakiri eke nam wada karanna athi pissuwen wage.relax hindada post adu dan.

    ok :dull::dull:

    Talk to your boss..There's a more comfortable way to relax..retire :lol::lol::lol:

    Can't afford to have him know how I pass my time at work :P

    Twisted has a new friend :lol::lol::lol:

    charming aren't I :lol:

    :no:
    non of those mean anything to me. only that a complex life form like a cow can feel huge amount of pain. And we human are more complex and we know what pain is. me myself eat meat,but animals should be killed in a painless way.

    Lost sarcasm is a waste :(

    anyway, why worry for things we cannot change?

    I look at rest of these assholes who take this chance not to do something to help the cows which are being slaughtered not too painlessly, but to hate the muslims a little more and I see the same thing :dull: it's dull..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඩීප් වෙබ් ගැන ඉගෙනගන්න ඔච්චර අමාරුද බං.. ඕකත් ඉතිං සාමාන්‍ය වෙබ් එක වගේ තමයි.. අනවශ්‍ය දේවල් නොකර හිටියම අවුලක් නෑ.. අපේ උන් ඕකට යන්නෙ පොඩි උන්ගෙ වැල බලන්න නේහ්.. ඒපාර අනාතයි..:lol:

    මම දැන් බලන්නෑ බං.. නවත්තල තියෙන්නෙ..:sorry:


    :growl::growl::growl::growl:

    :baffled::baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උන්ට හෙන ගහන්ඩ කියල අපි පාර්ථනා කරනවා....:growl::growl:


    අම්මටසිරි.. මං අතරින් පතර බැලුවෙ බං.. මට ලෙඩක් තියෙනවා සත්තු මරන එව්වා බලන්න බෑ.. මිනිස්සු මරන එව්වා බලන්න පුළුවන්.. දැන් නම් ඕවා බලන්නෙම නෑ.. දෙවනි වතාවට නැවැත්තුවෙ.. පුරුද්දට යනෝ බං..:(

    kalalirenawa ban dakkama.. epaa enawa mata..
    anika thada kenthiyak athi wenawa..
    ee nisai oowa balanne naththe ban.. :(